Sri Lankan White Batik Shirt – A601

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
* කහ පැහැයෙන් යුත් පසුබිමක රතු පැහැයෙන් නිර්මාණය කරන ලද වෙනස්ම අයුරක නවීන බතික් කමිසයක් * මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරම (B601 - Sarong) සහ කාන්තා ඇඳුම් ද  ( C601 – Batik Frock )  අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A modern batik shirt in a different style designed in red on a yellow background. * Sarong (B601 - Sarong) and Ladieswear (C601 – Batik Frock ) are also available in the same design for Couple Kits. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.    

Sri Lankan Batik Shirt – A402

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
* ශ්‍රී ලාංකීය ඓතිහාසික උරුමයක් වන නුවර ඇසළ පෙරහැරේ කොටසක් සමගින් සියුම්ව නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A delicately designed traditional batik shirt with a part of the Kandy Esala Perahera, a Sri Lankan historical heritage. * You can also get the sarong designed with a matching pattern for this shirt from us. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.

Sri Lankan White Batik Shirt – A506

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
* සරල සැහැල්ලු චාම් බතික් කමිස ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම තද නිල් පැහැයෙන් රටා මවන ලද සුදු පැහැයට වඩාත් නැඹුරු දේශීය බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ද  (E506 - Couple Kits) අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Sri Lankan Batik shirt with dark blue design for those who love simple and elegant white shirts. * You can also get the sarong designed with a matching pattern for this shirt from us. * Ladieswear (E506 - Lungi Kit) is also available in the same design for Couple Kits. * Available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) * Multiple payment options / Island-wide Free Delivery.    

Ladies Batik Lungi Full Kit – E506

Rs.5,880.00
3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,960.00 with Koko
* නවීන බතික් විලාසිතා සමගින් අද කාලයට ඔබින අයුරින් සකස්කල උසස් තත්වයේ සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්. * මෙම කාන්තා ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය සහ සරමද (Couple Kits) ඔබට අප වෙතින් ලබාගත හැක. * උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A high quality complete lungi kit made with modern batik designs for fashionable ladies. * The shirt & sarong kit is also available in the same design for Couple Kits. * Lungi Top is available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/patterns under customized orders. * Multiple Payment Options / Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt – A403

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
* වර්ණවත් බතික් කමිස ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම රතු පැහැති ආකර්ෂණීය මොණරෙකුගේ රුවක් සමඟින් දේශීය බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Sri Lankan Batik shirt with a red peacock for those who love colourful and elegant traditional designs. * You can also get the sarong designed with a matching pattern for this shirt from us. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.

Coconut Shell Necklace – PS204

Rs.880.00
3 X Rs. 293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.293.33 with Koko
සාම්ප්‍රදායික රටා වලින් සහ නවීන මෝස්තර වලින් වර්ණවත් කල ආකර්ශනීය ගෙල පළඳනාවක්. S204 බතික් සාරියටද ගැලපෙන අයුරින් නිර්මාණය කර ඇත. සුමටව සකස් කල 4.5cm ප්‍රමාණයේ පොල්කටු රවුමක් මත අතින් සිතුවම් කර ඇත. Fabulous necklace decorated with both traditional and modern designs. This necklace is also designed to match S204 batik saree. The diameter of the necklace is 4.5cm and it’s painted on a smoothly finished round of coconut shell.

Coconut Shell Necklace – PC517

Rs.880.00
3 X Rs. 293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.293.33 with Koko
සාම්ප්‍රදායික රටා වලින් සහ නවීන මෝස්තර වලින් වර්ණවත් කල ආකර්ශනීය ගෙල පළඳනාවක්. C517 බතික් ගවුමටද ගැලපෙන අයුරින් නිර්මාණය කර ඇත. සුමටව සකස් කල 4.5cm ප්‍රමාණයේ පොල්කටු රවුමක් මත අතින් සිතුවම් කර ඇත. Fabulous necklace decorated with both traditional and modern designs. This necklace is also designed to match C517 batik frock. The diameter of the necklace is 4.5cm and it’s painted on a smoothly finished round of coconut shell.

Coconut Shell Necklace – PC516

Rs.880.00
3 X Rs. 293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.293.33 with Koko
සාම්ප්‍රදායික රටා වලින් සහ නවීන මෝස්තර වලින් වර්ණවත් කල ආකර්ශනීය ගෙල පළඳනාවක්. C516 බතික් ගවුමටද ගැලපෙන අයුරින් නිර්මාණය කර ඇත. සුමටව සකස් කල 4.5cm ප්‍රමාණයේ පොල්කටු රවුමක් මත අතින් සිතුවම් කර ඇත. Fabulous necklace decorated with both traditional and modern designs. This necklace is also designed to match C516 batik frock. The diameter of the necklace is 4.5cm and it’s painted on a smoothly finished round of coconut shell.

Coconut Shell Necklace – PC512

Rs.880.00
3 X Rs. 293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.293.33 with Koko
සාම්ප්‍රදායික රටා වලින් සහ නවීන මෝස්තර වලින් වර්ණවත් කල ආකර්ශනීය ගෙල පළඳනාවක්. C512 බතික් ගවුමටද ගැලපෙන අයුරින් නිර්මාණය කර ඇත. සුමටව සකස් කල 4.5cm ප්‍රමාණයේ පොල්කටු රවුමක් මත අතින් සිතුවම් කර ඇත. Fabulous necklace decorated with both traditional and modern designs. This necklace is also designed to match C512 batik frock. The diameter of the necklace is 4.5cm and it’s painted on a smoothly finished round of coconut shell.

Coconut Shell Necklace – PC504

Rs.880.00
3 X Rs. 293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.293.33 with Koko
සාම්ප්‍රදායික රටා වලින් සහ නවීන මෝස්තර වලින් වර්ණවත් කල ආකර්ශනීය ගෙල පළඳනාවක්. C504 බතික් ගවුමටද ගැලපෙන අයුරින් නිර්මාණය කර ඇත. සුමටව සකස් කල 4.5cm ප්‍රමාණයේ පොල්කටු රවුමක් මත අතින් සිතුවම් කර ඇත. Fabulous necklace decorated with both traditional and modern designs. This necklace is also designed to match C504 batik frock. The diameter of the necklace is 4.5cm and it’s painted on a smoothly finished round of coconut shell.

Coconut Shell Necklace – PC208

Rs.880.00
3 X Rs. 293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.293.33 with Koko
සාම්ප්‍රදායික රටා වලින් සහ නවීන මෝස්තර වලින් වර්ණවත් කල ආකර්ශනීය ගෙල පළඳනාවක්. C208 බතික් ගවුමටද ගැලපෙන අයුරින් නිර්මාණය කර ඇත. සුමටව සකස් කල 4.5cm ප්‍රමාණයේ පොල්කටු රවුමක් මත අතින් සිතුවම් කර ඇත. Fabulous necklace decorated with both traditional and modern designs. This necklace is also designed to match C208 batik frock. The diameter of the necklace is 4.5cm and it’s painted on a smoothly finished round of coconut shell.

Coconut Shell Necklace – PC203

Rs.880.00
3 X Rs. 293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.293.33 with Koko
සාම්ප්‍රදායික රටා වලින් සහ නවීන මෝස්තර වලින් වර්ණවත් කල ආකර්ශනීය ගෙල පළඳනාවක්. C203 බතික් ගවුමටද ගැලපෙන අයුරින් නිර්මාණය කර ඇත. සුමටව සකස් කල 4.5cm ප්‍රමාණයේ පොල්කටු රවුමක් මත අතින් සිතුවම් කර ඇත. Fabulous necklace decorated with both traditional and modern designs. This necklace is also designed to match C203 batik frock. The diameter of the necklace is 4.5cm and it’s painted on a smoothly finished round of coconut shell.