Handmade Red Clay Bead Chain – R605

Rs.980.00
3 X Rs. 326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.326.67 with Koko
අතීතයේ සිටම ශ්‍රි ලාංකිකයන් භාවිතා කල විවිධ මැටි ආභරණ දැන් වඩාත් උසස් තත්වයෙන් අද කාලයට ගැලපෙන අයුරින් ඔබ අතට. 60cm (අඟල් 24″ )ක ඔබට වඩාත් ගැලපෙන දිගකින් නිපදවා ඇති මෙම “මැටි ඇට මාලය”  එදිනෙදා සරල ගමන් බිමන් වලට මෙන්ම කාර්‍යාලීය ඇඳුම් සඳහා පැළඳීමට ද ඉතාම සුදුසුයි. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ The various pottery ornaments used by Sri Lankans from ancient times are now in your hands in a high quality and modern way. At 60cm (24 inches) long, this “Red clay bead chain” is perfectly fit for for casual wear as well as for office wear. Islandwide Free Delivery.

Handmade Batik Shirt – A006

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,970.00.
* වර්ණවත් බතික් කමිස ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම විවිධ වර්ණයන්ගෙන් සහ රටාවලින් සමන්විත දේශීය බතික් කමිසයක්. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Sri Lankan Batik shirt for those who love colourful and elegant traditional designs. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Lungi Full Kit – DV803

Rs.6,960.00
– රැස් විහිදුවන වර්ණවත් සූර්ය කිරණ රටාවක් සහිතව නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. –  Handmade Batik Lungi Kit designed in featuring a traditional sunburst design with flame-like rays in shades of orange, red and yellow colors. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Lungi Sarong – V803

Rs.3,780.00
3 X Rs. 1,260.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,260.00 with Koko
– දුඔුරු පැහැති පසුබිමක රැස් විහිදුවන  සූර්ය බන්ධනයක  වර්ණවත් රටාවක් සහිතව නිර්මාණය කරන ලද බතික් ලුන්ගි සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Lungi Sarong designed in featuring a traditional sunburst design with flame-like rays in shades of orange, red and yellow on a brown background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Ladies Batik Top – D803

Rs.3,180.00
3 X Rs. 1,060.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,060.00 with Koko
–සුදු පැහැති පසුබිමක වර්ණවත් බතික් විහිදුම් රටා ඇසුරින් නිර්මාණය කරන ලද බතික් කාන්තා උඩුකය ඇඳුමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Ladies Batik Top designed with a multicolored batik cracking on a white background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Frock – C313

Rs.5,680.00
3 X Rs. 1,893.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,893.33 with Koko
- කොරල් උද්‍යානයක රටාවන් ඇසුරින් හැඩගැන්වුන කොල සහ සුදු පැහැති වර්ණ සංයෝගයකින් නිර්මාණය කරන ලද බතික් ගවුමක්. - මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. - Handmade Batik Frock designed with a combination of green and white colors inspired by the patterns of a coral garden. - Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Shirt – A313

Rs.3,780.00
3 X Rs. 1,260.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,260.00 with Koko
– කොරල් උද්‍යානයක රටාවන් ඇසුරින් හැඩගැන්වුන කොල සහ සුදු පැහැති වර්ණ සංයෝගයකින් නිර්මාණය කරන ලද දේශීය  බතික් කමිසයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt designed with a combination of green and white colors inspired by the patterns of a coral garden. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Sarong – B313

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
–  තද කොල, ලා කොල සහ සුදු පැහැති වර්ණ සංයෝගයකින් නිර්මාණය කරන ලද දේශීය බතික් සරමක් . – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Sarong designed with a combination of  dark green, light green and white colors. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt & Sarong Kit – AB313

Rs.7,260.00
– කොරල් උද්‍යානයක රටාවන් ඇසුරින් හැඩගැන්වුන කොල සහ සුදු පැහැති වර්ණ සංයෝගයකින් නිර්මාණය කරන ලද දේශීය  බතික් කමිසයක් සහ සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt & Sarong designed with a combination of green and white colors inspired by the patterns of a coral garden. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Saree – S222

Rs.6,980.00
3 X Rs. 2,326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,326.67 with Koko
– තුරුවැල් අතර සරන හස්තියෙකුගේ රුවකින් යුතු, කලු සහ සුදු පැහැති වර්ණ සහ රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද දේශීය බතික්  සාරියක්/ඔසරියක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම්, වෙනත් කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Saree designed in black and white colours with a design of an elephant ambling around the trees and a related pattern. – Family collection from the same design is available for Gents, Ladies & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Saree – S224

Rs.6,980.00
3 X Rs. 2,326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,326.67 with Koko
- ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික චිත්‍රවල ඇති රටා ඇසුරෙන් රතු-දුඹුරු පැහැයකින් සහ සුදු පැහැයෙන් යුතුව නිර්මාණය කරන ලද දේශීය බතික්  සාරියක්/ඔසරියක්. - පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම්, වෙනත් කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. - මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. - Handmade Batik Saree / Osariya designed in Rusty Brown and white colors with the extracted patterns of traditional Sri Lankan drawings. - Family collection from the same design is available for Gents, Ladies & Kids. - Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Redda Hatte For Kids – H226

Price range: Rs.2,480.00 through Rs.3,380.00
3 X Rs. 826.67 - Rs.1,126.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.826.67 - Rs.1,126.67 with Koko
– පුංචි දියණියන් වෙනුවෙන් අලියෙකුගේ රුවක් සහිත කොල පැහැති බතික් රෙද්ද සහ හැට්ටය. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – handmade green color Batik Redda Hatte (Half Saree) with elephant design for kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page