Sri Lankan Batik Shirt – A312- (Three Colour)
* තඹ පැහැය මූලික කරගත් වර්ණ සංයෝජනයක් සමගින් සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්‍රදායික රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද බතික් කමිසයක්.
* මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා ඇඳුම් (E312 - Lungi) කුඩා දියණියන් (H312 - Redda Hatte) පුංචි පුතණුවන් (KL312-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A batik shirt designed with traditional Sri Lankan patterns including Sun, Elephant, Lotus and Arimbu designs, with a copper based color combination.
* You can also get the sarong designed with this shirt pattern from us.
* For those who love same design dresses for the whole family, other than the sarong in same design we have designed ladies kits (E312 - Lungi) baby girl kits (H312 - Redda Hatte) baby boy kits (KL312-Kids Shirt & Sarong Kit) in the same design.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
KL221 – BABY BOYS (KIDS) BATIK SHIRT & SARONG KIT
* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ලී කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද ළමා බතික් කමිසයක් සහ සරමක්.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB221 – Gent’s Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E221 – Lungi Kit) කුඩා දියණියන් (H221 – Lama Saree) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ (size) 7ක් අතරින් පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Kid’s batik shirt & Sarong Kit designed in maroon and ivory colors with an extracted "Liyawel" design from traditional Sri Lankan wood carving arts.
* For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB221- Gent’s Shirt & Sarong Kit) ladies kits (E221 – Lungi Kit) baby girl kits (H221 – Lama Saree) in the same design.
* You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart.
* Multiple Payment Options / Island-wide Free Delivery.
H221 – BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE)
* ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ලී කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් ළමාසාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය).
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම ළමාසාරියට ගැලපෙන රටාවෙන් යුතු කමිසය සහ සරම (AB221– Gent’s Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E221 – Lungi Kit) පුංචි පුතණුවන් (KL221-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමාසාරිය තෝරාගත හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Batik Lama Saree (Redda Hatte) designed in maroon and ivory colors with an extracted "Liyawel" design from traditional Sri Lankan wood carving arts for your sweet little daughters.
* For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB221 Shirt & Sarong Kit) ladies kit (E221 – Lungi Kit) baby boy kits (KL221-Kids Shirt & Sarong Kit) in the same design.
* You can choose the right Lama Saree size among seven sizes, according to the given size chart.
* Multiple Payment Options / Island-wide Free Delivery.
Ladies Batik Lungi Full Kit – E221
* ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ලී කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්.
* උඩුකය කොටස ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. පහල ලුන්ගි කොටස ඔබ තොරගන්නා උඩුකය කොටසට ගැලපෙන ප්‍රමාණයට නිර්මාණය කර ඇත.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම ලුන්ගි ඇඳුමට ගැලපෙන රටාවෙන් යුතු කමිසය සහ සරම ( AB221– Shirt & Sarong Kit) කුඩා දියණියන් (H221 – Lama Saree) පුංචි පුතණුවන් (KL221-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Ladies Lungi Full Kit designed in maroon and ivory colors with an extracted "Liyawel" design from traditional Sri Lankan wood carving arts.
* Lungi Top is available in Small to 5XL size. The lower part of the lungi is designed to match the Lungi Top size you selected.
* For those who love the same design dresses for the whole family, we have designed Gent’s Shirt & Sarong kit (AB221 – Shirt & Sarong Kit) baby girl kits (H221 – Lama Saree) baby boy kits (KL221-Kids Shirt & Sarong Kit) in the same design.
* Multiple Payment Options / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt & Sarong Kit – AB221
* ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ලී කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම කමිසය සහ සරමට ගැලපෙන රටාවෙන් යුතු කාන්තා ඇඳුම් ( E221 – Lungi) කුඩා දියණියන් (H221 – Lama Saree) පුංචි පුතණුවන් (KL221-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Batik Shirt and Sarong designed in maroon and ivory colors with an extracted "Liyawel" design from traditional Sri Lankan wood carving arts.
* For those who love the same design dresses for the whole family, we have designed ladies kit (E221 – Lungi Kit) baby girl kits (H221 – Lama Saree) baby boy kits (KL221-Kids Shirt & Sarong Kit) in the same design.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple Payment Options / Island-wide Free Delivery.
Sri Lankan Batik Sarong – B221
* ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ලී කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් සරමක්.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම සරමට ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා ඇඳුම් ( E221 – Lungi Kit) කුඩා දියණියන් (H221 – Lama Saree) පුංචි පුතණුවන් (KL221-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Batik Sarong designed in maroon and ivory colors with an extracted "Liyawel" design from traditional Sri Lankan wood carving arts.
* For those who love the same design dresses for the whole family, other than the shirt in the same design we have designed ladies kit (E221 – Lungi Kit) baby girl kits (H221 – Lama Saree) baby boy kits (KL221-Kids Shirt & Sarong Kit) in the same design.
* Multiple Payment Options / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt – A221
* ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ලී කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් කමිසයක්.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා ඇඳුම් ( E221 – Lungi Kit) කුඩා දියණියන් (H221 – Lama Saree) පුංචි පුතණුවන් (KL221-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
* Batik shirt designed in maroon and ivory colors with an extracted "Liyawel" design from traditional Sri Lankan wood carving arts.
* For those who love the same design dresses for the whole family, other than the sarong in the same design we have designed ladies kit (E221 – Lungi Kit) baby girl kits (H221 – Lama Saree) baby boy kits (KL221-Kids Shirt & Sarong Kit) in the same design.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
G331 – BABY GIRLS (KIDS) BATIK FROCK
* සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් ශ්‍රී ලාංකේය අනන්‍යතාවයත් චාම් බවත් ප්‍රිය කරන ඔබට සූර්ය උදාවක් සමඟින් අහස් නිල් පැහැයෙන් නිර්මාණය කරන ලද ළමා බතික් ගවුමක්.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ළමා බතික් ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB331 – Gent’s Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( C331 – Frock / E331 – Lungi Kit) කුඩා දියණියන් (H331 – Redda Hatte/Lama Saree ) පුංචි පුතණුවන් (KL331-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ගවුම තෝරාගත හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
* An attractive children's batik frock designed in sky blue color with a sunrise design for those who love simple designs with Sri Lankan identity for cute little girls.
* For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB331 – Gent’s Shirt & Sarong Kit) ladies kits (C331 – Frock / E331 – Lungi Kit) baby girl kits (H331 – Redda Hatte / Lama Saree) baby boy kits (KL331-Kids Shirt & Sarong Kit) in same design.
* You can choose the right kid’s frock size among seven sizes, according to the given size chart.
* Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt & Sarong Kit – AB013
* කලු සහ කහ පැහැති බතික් රටා (Cracking) පමණක් සහිත සරල බතික් කමිස සහ සරම් කට්ටලයක්.
* මෙම ඇදුම් කට්ටලයේ එන කමිසය Small සිට 2XL දක්වා (15'' සිට 17") යන ප්‍රමාණ වලින් ලබා ගත හැක.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
*A simple batik shirt and sarong kit with only black and yellow batik cracking
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* 100% handmade Sri Lankan product using traditional Batik techniques
* Multiple payment options / Island-wide Free Delivery.
Sri Lankan Batik Sarong – B013
* කහ පැහැති පසුබිමක කලු පැහැති බතික් රටාව (Cracking) පමණක් සහිත සරල බතික් සරමක්.
* මෙම සරමට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A simple batik sarong with only black batik Cracking on a yellow background.
* You can also get the shirt designed with a matching pattern for this sarong from us.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques
* Multiple payment options / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt – A013
* කලු පැහැති පසුබිමක කහ පැහැති බතික් රටාව (Cracking) පමණක් සහිත සරල බතික් කමිසයක්.
* මෙම කමිසයට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A simple batik shirt with only yellow batik Cracking on a black background.
* You can also get the sarong designed with a matching pattern for this shirt from us.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
Ladies Batik Lungi Full Kit – E353 (Three Color)
* රතු, කළු සහ ලා දුඹුරු (beige) වර්ණ සංයෝජනයෙන් නවීන පන්නයට නිර්මාණය කර ඇති ආකර්ශනීය සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්.
* උඩුකය කොටස ඔබට සරිලන Small සිට 5XL (Middle Length) දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. පහල ලුන්ගි කොටස ඔබ තොරගන්නා උඩුකය කොටසට ගැලපෙන ප්‍රමාණයට නිර්මාණය කර ඇත.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ලුන්ගි ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB352 - Shirt & Sarong Kit) කාන්තා ගවුම් ( C352 - Frock ) කුඩා දියණියන් (H352 - Redda Hatte) පුංචි පුතණුවන් (KL352-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* An attractive Lungi Kit designed in modern style with red, black and beige color combination.
* Middle Length Lungi Top is available in Small to 5XL size. The lower part of the lungi is designed to match the Lungi Top size you selected.
* For those who love same design dresses for the whole family, we have designed gent's kits (AB352 Shirt & Sarong Kit) ladies frock (C352 - Frock) baby girl kits (H352 - Redda Hatte) baby boy kits (KL352-Kids Shirt & Sarong Kit) in the same design.
* Multiple Payment Options / Island-wide Free Delivery.