Sri Lankan Batik Shirt – A250

Rs.3,480.00
or 3 X Rs.1,160.00 with Koko
* හෙළයේ පාරම්පරික රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම විවිධ වර්ණයන්ගෙන් සහ පාරම්පරික රටාවලින් සමන්විත දේශීය බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Sri Lankan Batik shirt for those who love colourful and elegant Sri Lankan traditional designs. * You can also get the sarong designed with a matching pattern for this shirt from us. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.

Sri Lankan Batik Sarong – B255

Rs.2,980.00
or 3 X Rs.993.33 with Koko
උත්සව අවස්ථාවකට සැඳෑ සාදයකට මෙන්ම එදිනෙදා පාවිච්චියට ද සුදුසු ඉහළ ගුණාත්මක බවක් සහිත දේශීය බතික් සරමක්. සායම් ඉවත්වීමකින් හෝ අවපැහැ ගැන්වීමකින් තොරව දිගුකල් පවතින ලෙස උසස් අමුද්‍රව්‍යය යොදා සකස් කර ඇත. High-quality Sri Lankan Batik Sarong is suitable for functions, evening parties or day-to-day usage. Used high-quality materials and perfectly finished for durable usage.

Sri Lankan Batik Sarong – B252

Rs.2,980.00
or 3 X Rs.993.33 with Koko
* උත්සව අවස්ථාවකට සැඳෑ සාදයකට මෙන්ම එදිනෙදා පාවිච්චියට ද සුදුසු ඉහළ ගුණාත්මක බවක් සහිත දේශීය බතික් සරමක්. * මෙම සරමට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * High-quality Sri Lankan Batik Sarong is suitable for functions, evening parties or day-to-day usage. * You can also get the shirt designed with this sarong pattern from us. * 100% handmade Sri Lankan product using traditional Batik techniques * Multiple payment options / Island-wide Free Delivery.

Sri Lankan Batik Sarong – B250

Sri Lankan Batik Sarong – B110

Rs.2,980.00
or 3 X Rs.993.33 with Koko
උත්සව අවස්ථාවකට සැඳෑ සාදයකට මෙන්ම එදිනෙදා පාවිච්චියට ද සුදුසු ඉහළ ගුණාත්මක බවක් සහිත දේශීය බතික් සරමක්. සායම් ඉවත්වීමකින් හෝ අවපැහැ ගැන්වීමකින් තොරව දිගුකල් පවතින ලෙස උසස් අමුද්‍රව්‍යය යොදා සකස් කර ඇත. High-quality Sri Lankan Batik Sarong is suitable for functions, evening parties or day-to-day usage. Used high-quality materials and perfectly finished for durable usage.

Sri Lankan Batik Sarong – B107

Sri Lankan Batik Sarong – B106

Sri Lankan Batik Saree – S206

Rs.6,880.00
or 3 X Rs.2,293.33 with Koko
කහ පැහැති සමනලුන් රෑනක් සමගින් විචිත්‍ර ලෙස නිර්මාණය කල බතික් සාරියක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්. සාරිය මෙන්ම ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) යන ඕනෑම ආකාරයට භාවිතා කල හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. An exquisitely designed batik saree with a bunch of yellow butterflies. 100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques. This can be wear in Kandyan style (Both sides) as well as a Saree. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Sri Lankan Batik Saree – S204

Rs.6,880.00
or 3 X Rs.2,293.33 with Koko
නෙලුම් විලෙහි රඟන රෝස පැහැති හංසයෙකුගේ රුවින් හැඩගැන්වුනු කලාත්මක බතික් සාරියක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්. සාරිය මෙන්ම ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) යන ඕනෑම ආකාරයට භාවිතා කල හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. An artistic batik saree featuring a pink swan playing on the lotus lake. 100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques. This can be wear in Kandyan style (Both sides) as well as a Saree. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Handmade Red Clay Bead Chain – R606

Rs.980.00
or 3 X Rs.326.67 with Koko
අතීතයේ සිටම ශ්‍රි ලාංකිකයන් භාවිතා කල විවිධ මැටි ආභරණ දැන් වඩාත් උසස් තත්වයෙන් අද කාලයට ගැලපෙන අයුරින් ඔබ අතට. 60cm (අඟල් 24″ )ක ඔබට වඩාත් ගැලපෙන දිගකින් නිපදවා ඇති මෙම “මැටි ඇට මාලය”  එදිනෙදා සරල ගමන් බිමන් වලට මෙන්ම කාර්‍යාලීය ඇඳුම් සඳහා පැළඳීමට ද ඉතාම සුදුසුයි. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ The various pottery ornaments used by Sri Lankans from ancient times are now in your hands in a high quality and modern way. At 60cm (24 inches) long, this “Red clay bead chain” is perfectly fit for for casual wear as well as for office wear. Islandwide Free Delivery.

Handmade Red Clay Bead Chain – R605

Handmade Red Clay Bead Chain – R604