Sri Lankan Batik Shirt – A811- Multicolour

Rs.3,980.00
3 X Rs. 1,326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,326.67 with Koko
* කලු පැහැති පසුබිමක වර්ණවත් හැඩතල වලින් යුතු නවීන පන්නයේ දේශීය බතික් කමිසයක්. * යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්  මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරම (B811 – Batik Sarong) සහ කාන්තා ඇඳුමද ( C811 – Batik Frock )  අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Modern Sri Lankan batik shirt with colorful patterns on a black background. * Batik Sarong (B811 – Batik Sarong) and Ladieswear (C811 – Batik Frock ) are also available in the same design for Couple Kits. * Shirts are available in any standard size. ( Small to 2XL / 15″ to 17″ ) * Islandwide Free Delivery.

Sri Lankan Batik Shirt – A407

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
* සුදු පසුබිමෙහි නිල් පැහැති ලියවැල් රටාවක් ඇසුරින් නිර්මාණය කල චාම් බතික් කමිසයක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා ඇඳුම් ( E407 – Lungi) කුඩා දියණියන් (H407 – Lama Saree) පුංචි පුතණුවන් (KL407-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ * Simple batik shirt designed with a blue scroll pattern on a white background. * For those who love same design dresses for the whole family, other than the sarong in same design we have designed ladies kit (E407 – Lungi) baby girl kits (H407 – Lama Saree) baby boy kits (KL407-Kids Shirt & Sarong Kit) in the same design. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.  

Sri Lankan Batik Shirt – A352- (Three Colour)

Rs.3,680.00
3 X Rs. 1,226.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,226.67 with Koko
* රතු සහ කළු වර්ණ සංයෝජනයෙන් ලා දුඹුරු (beige) පසුබිමක සාම්ප්‍රදායික මෝස්තර ඇසුරින් නිර්මාණය කර ඇති ආකර්ශනීය බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා ඇඳුම් ( C352 - Frock / E352 - Lungi) කුඩා දියණියන් (H352 - Redda Hatte) පුංචි පුතණුවන් (KL352-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * An attractive batik shirt designed in traditional designs on a beige background with red and black color combination. * You can also get the sarong designed with this shirt pattern from us. * For those who love same design dresses for the whole family, other than the sarong in same design we have designed ladies kits (C352 - Frock / E352 - Lungi) baby girl kits (H352 - Redda Hatte) baby boy kits (KL352-Kids Shirt & Sarong Kit) in the same design. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt – A321- Three Colour

Rs.3,680.00
3 X Rs. 1,226.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,226.67 with Koko
* දේශීය අනන්‍යතාවය සනිටුහන් කරමින් ලාංකීය අලි පැටවුන් සහිත රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද  බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා ඇඳුම් ( E321/E322 – Lungi Kits) කුඩා දියණියන් (H321 – Redda Hatte) පුංචි පුතණුවන් (KL321-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A batik shirt designed with a pattern of Sri Lankan Elephants, symbolizing the Sri Lankan identity. * You can also get the sarong designed with this shirt pattern from us. * For those who love same design dresses for the whole family, other than the sarong in same design we have designed ladies kit (E321/E322 – Lungi Kits) baby girl kits (H321 – Redda Hatte) baby boy kits (KL321-Kids Shirt & Sarong Kit) in the same design. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt – A220

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
* කලු සහ අළු පැහැයෙන් හැඩගැන්වුනු නවතාවයකින් යුතු බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්  මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද යුතු සරම මෙන්ම  (B220 – Batik Sarong) කාන්තා ඇඳුමද ( C220 – Batik Frock )  අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A trendy batik shirt in black and grey colors. * You can also get the sarong designed with this shirt pattern from us. * Other than the sarong in same design Batik Sarong (B220 – Batik Sarong), Ladieswear (C220 – Batik Frock ) is also available in the same design for Couple Kits. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt – A012

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
* කලු සහ කොල පැහැයෙන් යුතු නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. *An attractive indigenous batik shirt with trendy patterns in black and green colors. * You can also get the sarong designed with a matching pattern for this shirt from us. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.

H814 – BABY GIRLS BATIK REDDA HATTE – MULTICOLOUR

Rs.3,680.00Rs.4,880.00
3 X Rs. 1,226.67 - Rs.1,626.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,226.67 - Rs.1,626.67 with Koko
* ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් විචිත්‍ර වර්ණයන්ගෙන් ඉලක්කම් සහ අකුරු සිතුවම් කරන ලද අලංකාර බතික් රෙද්ද සහ හැට්ටය. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම රෙද්ද සහ හැට්ටයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB813 – Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( E813 – Lungi) පුංචි පුතණුවන් (KL814-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික්  රෙද්ද සහ හැට්ටය තෝරාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.   *A beautiful batik kid's redda hatte with numbers and letters painted in vibrant colors for your adorable little girls * For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB813 Shirt & Sarong Kit)  ladies kit (E813 – Lungi) baby boy kits (KL814-Kids Shirt & Sarong Kit) in the same design. * You can choose the right redda hatte size among seven sizes, according to the given size chart. * Island-wide Free Delivery.

H407 – BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE)

Rs.2,980.00Rs.4,280.00
3 X Rs. 993.33 - Rs.1,426.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.993.33 - Rs.1,426.67 with Koko
* ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් සුදු පසුබිමෙහි නිල් පැහැති ලියවැල් රටාවක් ඇසුරින් නිර්මාණය කල චාම් බතික් ළමාසාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය). * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම ළමාසාරියට ගැලපෙන රටාවෙන් යුතු කමිසය සහ සරම (AB407 - Gent's Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E407 – Lungi) පුංචි පුතණුවන් (KL407-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික්  ළමාසාරිය තෝරාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. *  Simple batik Lama Saree designed with a blue scroll pattern on a white background for your sweet little daughters. (Batik Redda Hatte). * For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB407 Shirt & Sarong Kit)  ladies kit (E407 – Lungi) baby boy kits (KL407-Kids Shirt & Sarong Kit) in the same design. * You can choose the right Lama Saree size among seven sizes, according to the given size chart. * Multiple Payment Options / Island-wide Free Delivery.

H352 – BABY GIRLS BATIK REDDA HATTE – (THREE COLOUR)

Rs.3,280.00Rs.4,580.00
3 X Rs. 1,093.33 - Rs.1,526.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,093.33 - Rs.1,526.67 with Koko
* ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් රතු සහ කළු වර්ණ සංයෝජනයෙන් ලා දුඹුරු (beige) පසුබිමක සාම්ප්‍රදායික මෝස්තර ඇසුරින් නිර්මාණය කර ඇති ආකර්ශනීය ළමා බතික් රෙද්ද සහ හැට්ටය. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම රෙද්ද සහ හැට්ටයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB352 - Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( C352 - Frock / E352 - Lungi) පුංචි පුතණුවන් (KL352-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික්  රෙද්ද සහ හැට්ටය තෝරාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ

* A Batik Children's Batik redda hatte in traditional designs on a beige background with red and black color combination.

* For those who love same design dresses for the whole family, we have designed gent's kit (AB352 Shirt & Sarong Kit)  ladies kits (C352 - Frock / E352 - Lungi) baby boy kits (KL352-Kids Shirt & Sarong Kit) in the same design.

* You can choose the right redda hatte size among seven sizes, according to the given size chart.

* Islandwide Free Delivery.

H321 – BABY GIRLS BATIK REDDA HATTE – THREE COLOR

Rs.3,280.00Rs.4,580.00
3 X Rs. 1,093.33 - Rs.1,526.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,093.33 - Rs.1,526.67 with Koko
* ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් දේශීය අනන්‍යතාවය සනිටුහන් කරමින් ලාංකීය අලි පැටවුන් සහිත රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද බතික් රෙද්ද සහ හැට්ටය (ළමා සාරිය). * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම ළමා සාරියට ගැලපෙන රටාවෙන් යුතු කමිසය සහ සරම (AB321 – Gent’s Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E321 – Lungi) පුංචි පුතණුවන් (KL321-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික්  ළමා සාරිය තෝරාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.

* Kids batik lama saree (Redda Hatte) designed with a pattern of Sri Lankan Elephants, symbolizing the Sri Lankan identity for your adorable little girls.

* For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB321 – Gent’s Shirt & Sarong Kit)  ladies kit (E321 – Lungi) baby boy kits (KL321-Kids Shirt & Sarong Kit) in the same design.

* Multiple Payment Options / Island-wide Free Delivery.

KL321 – BABY BOYS (KIDS) BATIK SHIRT & SARONG KIT – THREE COLOUR

Rs.3,780.00Rs.6,380.00
3 X Rs. 1,260.00 - Rs.2,126.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,260.00 - Rs.2,126.67 with Koko
* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් දේශීය අනන්‍යතාවය සනිටුහන් කරමින් ලාංකීය අලි පැටවුන් සහිත රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ළමා බතික් කමිසයක් සහ කමිසයක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද වැඩිහිටි කමිසය සහ සරම ( AB321 – Gent’s Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( E321/E322 – Lungi Kits)  කුඩා දියණියන් (H321 – Redda Hatte) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ (size) 7ක් අතරින්  පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Kid’s batik shirt & sarong designed with a pattern of Sri Lankan Elephants, symbolizing the Sri Lankan identity for cute little boys. * For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB321 – Gent’s Shirt & Sarong Kit))  ladies kit (E321/E322 – Lungi Kits) baby girl kits (H321 – Redda Hatte) in the same design. * You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart. * Multiple Payment Options / Island-wide Free Delivery.

KL352 – BABY BOYS (KIDS) BATIK SHIRT & SARONG KIT – (THREE COLOUR)

Rs.3,780.00Rs.6,380.00
3 X Rs. 1,260.00 - Rs.2,126.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,260.00 - Rs.2,126.67 with Koko
* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් රතු සහ කළු වර්ණ සංයෝජනයෙන් ලා දුඹුරු (beige) පසුබිමක සාම්ප්‍රදායික මෝස්තර ඇසුරින් නිර්මාණය කර ඇති ළමා බතික් සරම සහ කමිසය. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB352 - Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( C352 - Frock / E352 - Lungi) කුඩා දියණියන් (H352 - Redda Hatte) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ 7ක් අතරින්  පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ *A kid's batik shirt sarong kit designed in traditional designs on a beige background with red and black color combination for cute little boys. * For those who love same design dresses for the whole family, we have designed gent's kits (AB352 Shirt & Sarong Kit) ladies kits (C352 - Frock / E352 - Lungi) baby girl kits (H352 - Redda Hatte) in the same design. * You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart. * Island-wide Free Delivery.