Yaka Design Sri Lankan handmade Batik Lungi Kit manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.
Product Specifications
– Top sizes : Small to 5XL
– Top Material : Superlawn
– Lungi Sarong Size : Free Size
– Lungi Sarong Material : Cotton
– Weight : Around 550g
– Color of the Kit: Multicolor
Payment Options
– Debit & Credit card payments including VISA & Master
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery
Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery
ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් ලුන්ගි ඇඳුමක්.
ඇඳුමේ විස්තර
– උඩුකය ඇඳුමේ ප්‍රමාණ : Small සිට 5XL දක්වා
– උඩුකය ඇඳුමේ රෙදි වර්ගය: Superlawn
– ලුන්ගි සරමේ ප්‍රමාණය: සාමාන්‍යය වැඩිහිටි සරමක ප්‍රමාණය
– ලුන්ගි සරමේ රෙදි වර්ගය: කපු
– බර: 550g පමණ
– ඇඳුමේ වර්ණය: වෛවර්ණ
මුදල් ගෙවිය හැකි ක්‍රම
– Visa/Master ඇතුලු Debit හා Credit කාඩ්පත් මගින්
– KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
– Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම
වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

