Showing 85–88 of 88 results

Coconut Fiber Hip Chain – Kumburu Seed – F804

Rs.980.00
or 3 X Rs.326.67 with Koko

or 3 X Rs.326.67 with
පොල් කටු සහ පොල් කෙඳි ආශ්‍රයෙන් සම්පූර්ණයෙන්ම දෑතින් නිමවන ලද අලංකාර ඉන හවඩියක්. ඖෂධයක් වන කුඹුරු ඇට පෙන්ඩනයකින් සමන්විත ඉතා අගනා දේශීය නිශ්පාදනයක්. ස්වාභාවික අමුද්‍රව්‍යය වලින් සමන්විත පරිසර හිතකාමී මෙම පළඳනාව අලංකාරවත්ව ඔසරිය අඳින කාන්තා ඔබ වෙනුවෙන්මයි. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A proud Sri Lankan product made out of natural Coconut Fiber. 100% Hand made Hip Chain includes Kumburu seed pendant, which has an officinal value. A very eco-friendly and unique Hip Chain for fashionable ladies. Exclusively for ladies who wearing Kandyan dress. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Coconut Fiber Hip Chain – F803

Rs.980.00
or 3 X Rs.326.67 with Koko

or 3 X Rs.326.67 with
පොල් කටු සහ පොල් කෙඳි ආශ්‍රයෙන් සම්පූර්ණයෙන්ම දෑතින් නිමවන ලද අලංකාර ඉන හවඩියක්. ඔප දමන ලද කලු පොල්කටු පෙන්ඩනයකින් සමන්විතයි ස්වාභාවික අමුද්‍රව්‍යය වලින් සමන්විත පරිසර හිතකාමී මෙම පළඳනාව අලංකාරවත්ව ඔසරිය අඳින කාන්තා ඔබ වෙනුවෙන්මයි. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A proud Sri Lankan product made out of natural Coconut Fiber. 100% Hand made Hip Chain includes a polished black coconut shell pendant A very eco-friendly and unique Hip Chain for fashionable ladies. Exclusively for ladies who wearing Kandyan dress. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Coconut Fiber Hip Chain – Madatiya – F802

Rs.980.00
or 3 X Rs.326.67 with Koko

or 3 X Rs.326.67 with
පොල් කටු සහ පොල් කෙඳි ආශ්‍රයෙන් සම්පූර්ණයෙන්ම දෑතින් නිමවන ලද අලංකාර ඉන හවඩියක්. එදිනෙදා අපට හමුවන මදටිය ඇට වලින් සමන්විත ඉතා අගනා දේශීය නිශ්පාදනයක්. ස්වාභාවික අමුද්‍රව්‍යය වලින් සමන්විත පරිසර හිතකාමී මෙම පළඳනාව අලංකාරවත්ව ඔසරිය අඳින කාන්තා ඔබ වෙනුවෙන්මයි. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A proud Sri Lankan product made out of natural Coconut Fiber. 100% Hand made Hip Chain includes Madatiya seeds, which has a high officinal value. A very eco-friendly and unique Hip Chain for fashionable ladies. Exclusively for ladies who wearing Kandyan dress. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Coconut Fiber Hip Chain – Veniwel – F801

Rs.980.00
or 3 X Rs.326.67 with Koko

or 3 X Rs.326.67 with
පොල් කටු සහ පොල් කෙඳි ආශ්‍රයෙන් සම්පූර්ණයෙන්ම දෑතින් නිමවන ලද අලංකාර ඉන හවඩියක්. මහඟු ඖෂධයක් වන වෙනිවැල්ගැට වලින් සමන්විත ඉතා අගනා දේශීය නිශ්පාදනයක්. ස්වාභාවික අමුද්‍රව්‍යය වලින් සමන්විත පරිසර හිතකාමී මෙම පළඳනාව අලංකාරවත්ව ඔසරිය අඳින කාන්තා ඔබ වෙනුවෙන්මයි. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A proud Sri Lankan product made out of natural Coconut Fiber. 100% Hand made Hip Chain includes venivelgeta , which has a high officinal value. A very eco-friendly and unique Hip Chain for fashionable ladies. Exclusively for ladies who wearing Kandyan dress. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.