L005 – BABY BOY?S (KIDS) BATIK SARONG
ඔබේ සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතු රන්වන් කහ පැහැති ( Golden Yellow ) ළමා බතික් සරමක්.
මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කුඩා කමිසය ද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් පුතුට ගැලපෙන සරම තෝරාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
A golden yellow colour children’s batik sarong with Sri Lankan identity, designed for your adorable little boys.
Small Shirts designed in matching patterns with this sarong and dresses for parents and daughters are available from us.
You can choose the right sarong size among seven sizes, according to the given size chart.
Islandwide Free Delivery.