K005 – BABY BOYS (KIDS) BATIK SHIRT
ඔබේ සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතු රන්වන් කහ පැහැති ( Golden Yellow ) ළමා බතික් කමිසයක්.
මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කුඩා සරම ද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් පුතුට ගැලපෙන කමිසය තෝරාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
A golden yellow colour children's batik shirt with Sri Lankan identity, designed for your adorable little boys.
Small sarong designed in matching patterns with this shirt and dresses for parents and daughters are available from us.
You can choose the right shirt size among seven sizes, according to the given size chart.
Islandwide Free Delivery.