Showing 19–27 of 58 results

Sri Lankan Batik Frock – C601

Original price was: Rs.3,980.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
කහ පැහැයෙන් යුත් පසුබිමක රතු පැහැයෙන් නිර්මාණය කරන ලද වෙනස්ම අයුරක නවීන පන්නයේ බතික් ගවුමක්. මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය සහ සරම ද (AB601 – Shirt Sarong Kit) අප වෙතින් ලබාගත හැක. ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A modern batik frock in a different style designed in red on a yellow background. Shirt Sarong Kit ( AB601 ) is also available in the same design for Couple Kits. Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/pattern under customized orders. Islandwide Free Delivery.

Sri Lankan Batik Frock – C517

Original price was: Rs.3,980.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
සුදු පැහැය මත තද රෝස පැහැයෙන් රටා මවන ලද නවීන පන්නයේ බතික් ගවුමක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. A modern style batik dress with a dark pink pattern on white. 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/pattern under customized orders.

Sri Lankan Batik Frock – C516

Original price was: Rs.3,980.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
රතු පැහැති ආකර්ෂණීය මොණරෙකුගේ රුවක් සමඟින් බතික් කලාවේ සංයමයත් නිර්මාණශීලීත්වයත් මනාව ඉස්මතු කළ නවතම හෙළ අත්කම් බතික් නිර්මාණය. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. The latest Hela Athkam batik design that highlights the restraint and creativity of the batik art with the image of an attractive red peacock. 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/pattern under customized orders.

Sri Lankan Batik Frock – C512

Original price was: Rs.3,980.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
මැජෙන්ටා පැහැයෙන් යුත් ටියුලිප් මල් වැලකින් ගවුමේ දෙපසම හැඩගැන්වූ නවතම බතික් ගවුමක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. Batik frock designed with Magenta colour Tulip flowers on both sides. 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/pattern under customized orders.

Sri Lankan Batik Frock – C515

Original price was: Rs.3,980.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
හැඩට අඳින්නට කැමති කාන්තා ඔබ වෙනුවෙන්ම ආකර්ශනීය බතික් ගවුමක්. ඉහළ ගුණාත්මක භාවයකින් යුතුව නිපැයූ නියම දේශීය බතික් ගවුමකින් ඔබත් හැඩ වෙන්න. ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. An attractive batik frock for women who like to dress in style. Style yourself with a genuine Sri Lankan batik frock made of high quality. Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/pattern under customized orders.

Sri Lankan Batik Frock – C352 (Three Colour)

Rs.4,380.00
or 3 X Rs.1,460.00 with Koko

or 3 X Rs.1,460.00 with
* රතු සහ කළු වර්ණ සංයෝජනයෙන් ලා දුඹුරු (beige) පසුබිමක සාම්ප්‍රදායික මෝස්තර ඇසුරින් නිර්මාණය කර ඇති ආකර්ශනීය බතික් ගවුමක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB352 - Shirt & Sarong Kit) කාන්තා ලුන්ගි ඇඳුම් (E352 - Lungi Kit) කුඩා දියණියන් (H352 - Redda Hatte) පුංචි පුතණුවන් (KL352-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ගවුම් ලබාගැනීමට හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * An attractive batik frock designed in traditional designs on a beige background with red and black color combination. * For those who love same design dresses for the whole family, we have designed gent's kits (AB352 Shirt & Sarong Kit) ladies lungi kits (E352 - Lungi Kit) baby girl kits (H352 - Redda Hatte) baby boy kits (KL352-Kids Shirt & Sarong Kit) in the same design. * Frocks are available in Small to 5XL sizes * Islandwide Free Delivery.

Sri Lankan Batik Frock – C212

Original price was: Rs.3,980.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
එකිනෙකට වෙනස් රටා සහ වර්ණක භාවිතයෙන් නිපැයූ උසස් තත්වයේ දේශීය බතික් ගවුමක්. ඉහළ ගුණාත්මක භාවයකින් යුත් කපු රෙද්දෙන් ඇඟට ඉතාම සුවපහසු ලෙසත් උසස් වර්ණක යොදා සායම් ඉවත් නොවන ලෙසත් සකස් කර ඇත.අවපැහැ ගැනීමකින් තොරව දීර්ඝ කාලයක් පාවිච්චි කළ හැක. Size Chart එක අනුව Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. High-quality Sri Lankan batik frock with different patterns and different colours. Used high-quality Cotton material which is very comfortable and perfectly finished with high-quality colourings for durable usage Available in any standard size ( Small to 5XL ) given in our size chart or you may place an order with your special measurements/pattern under customized orders.

Multi Colour Sri Lankan Batik Frock – C351

Original price was: Rs.4,380.00.Current price is: Rs.3,380.00.
or 3 X Rs.1,126.67 with
* වෙනස්ම අයුරක වර්ණ කිහිපයකින් යුතු නවීන පන්නයේ බතික් ගවුම් සොයන ඔබ වෙනුවෙන්ම.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. * ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට  කළ හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * For those of you looking for trendy batik gowns in a variety of colors. * 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. * Available in any standard sizes Small to 5XL. * Islandwide Free Delivery. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Frock – C514

Original price was: Rs.3,980.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
හැඩට අඳින්නට කැමති කාන්තා ඔබ වෙනුවෙන්ම ආකර්ශනීය බතික් ගවුමක්. ඉහළ ගුණාත්මක භාවයකින් යුතුව නිපැයූ නියම දේශීය බතික් ගවුමකින් ඔබත් හැඩ වෙන්න. ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. An attractive batik frock for women who like to dress in style. Style yourself with a genuine Sri Lankan batik frock made of high quality. Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/pattern under customized orders.