Handmade Batik Frock – C224

Rs.4,680.00
3 X Rs. 1,560.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,560.00 with Koko
- ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික චිත්‍රවල ඇති රටා ඇසුරෙන් රතු-දුඹුරු පැහැයකින් සහ සුදු පැහැයෙන් යුතුව නිර්මාණය කරන ලද බතික් ගවුමක්. - පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි සහ ළමා ඇඳුම්ද ලබාගත හැක - මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. - Batik frock designed in Rusty Brown and white colors with extracted patterns of traditional Sri Lankan drawings. - Family collection from the same design is available for Gents & Kids - Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Frock – C802

Rs.4,880.00
3 X Rs. 1,626.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,626.67 with Koko
– කොල පැහැයට හුරු නිල් පැහැති පසුබිමක වෛවර්ණ රටාවෙන් නිර්මාණය කරන ලද බතික් ගවුමක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි සහ ළමා ඇඳුම්ද ලබාගත හැක – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Batik frock designed with a multicolored pattern on a greenish-blue background. – Family collection from the same design is available for Gents & Kids – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Frock – C221

Rs.3,980.00
3 X Rs. 1,326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,326.67 with Koko
- ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ලී කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් ගවුමක්. - පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි සහ ළමා ඇඳුම්ද ලබාගත හැක - මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. - Batik frock designed in Maroon and Ivory colors with an extracted “Liyawel” design from traditional Sri Lankan wood carving arts. - Family collection from the same design is available for Gents & Kids - Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Sri Lankan Batik Frock – C331

Rs.3,880.00
3 X Rs. 1,293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,293.33 with Koko
* ශ්‍රී ලාංකේය අනන්‍යතාවයත් චාම් බවත් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් සූර්ය උදාවක් සමඟින් අහස් නිල් පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් ගවුමක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB331 - Shirt & Sarong Kit) කාන්තා ලුන්ගි ඇඳුම් (E331 - Lungi Kit) කුඩා දියණියන් (H331 - Redda Hatte / G331 - Kids Frock ) පුංචි පුතණුවන් (KL331-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ගවුම් ලබාගැනීමට හැක.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. *A batik frock designed in sky blue color with a sunrise design for those who love simple designs with Sri Lankan identity. * For those who love same design dresses for the whole family, we have designed gent's kits (AB331 Shirt & Sarong Kit) ladies lungi kits (E331 - Lungi Kit) baby girl kits (H331 - Redda Hatte / G331 - Kids Frock ) baby boy kits (KL331-Kids Shirt & Sarong Kit) in the same design. * Frocks are available in Small to 5XL sizes * 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. * Islandwide Free Delivery. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Frock – C812 – Multicolour

Rs.4,880.00
3 X Rs. 1,626.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,626.67 with Koko
*වර්ණවත්  බතික් ඇදුම් ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම විචිත්‍ර වර්න රාශියක් භාවිතයෙන් සිතුවම් කරන ලද නවීන පන්නයේ දේශීය බතික් ගවුමක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB812 – Gent's Shirt & Sarong Kit) කුඩා දියණියන් (G812 – Kid’s Frock) පුංචි පුතණුවන් (KL812-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ගවුම් ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Modern Sri Lankan batik frock which designed in a variety of vibrant colors for those who love colorful batik clothes. * For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB812 – Gent's Shirt & Sarong Kit) baby girl kits  (G812 – Kid’s Frock) baby boy kits (KL812-Kids Shirt & Sarong Kit) in the same design.

* Frocks are available in Small to 5XL sizes

* Multiple payment options / Island-wide Free Delivery.

Sri Lankan Long Batik Frock – C811 – Multicolour

Rs.5,480.00
3 X Rs. 1,826.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,826.67 with Koko
* කලු පැහැති පසුබිමක වර්ණවත් හැඩතල වලින් යුතු නවීන පන්නයේ දේශීය බතික් ගවුමක්.
* ගවුමේ ඉදිරිපස සහ පිටුපස යන දෙපසම එකම බතික් රටාවකින් හැඩගන්වා ඇත. * ඔබට සරිලන Small සිට 2XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට  හැක. * යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කාන්තා ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය සහ සරමද  (AB811 – Shirt & Sarong Kit) ඔබට අප වෙතින් ලබාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A trendy batik frock with colorful patterns on a black background. * Both the front and backsides of the frock are designed with the same batik pattern. * The shirt & sarong Kit (AB811) is also available in the same design for Couple Kits. * You can get the perfect fit in sizes from Small to 2XL. * Islandwide Free Delivery.

Sri Lankan Batik Frock – C220

Rs.3,880.00
3 X Rs. 1,293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,293.33 with Koko
* කලු සහ අළු පැහැයෙන් යුතු ඇදුම් ප්‍රියකරන කාන්තා ඔබ වෙනුවෙන්ම  නවතාවයකින් හැඩගැන්වුනු අලන්කාර රටාවක් සහිත බතික් ගවුමක්. * ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ගවුම් ලබාගැනීමට හැක. * යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කාන්තා ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය සහ සරමද  (AB220 – Shirt & Sarong Kit) ඔබට අප වෙතින් ලබාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.   *A trendy batik frock with a modern design for women who love black and gray clothes. * The shirt & sarong Kit (AB220) is also available in the same design for Couple Kits. * Frocks are available in Small to 5XL sizes * Island wide Free Delivery.

Sri Lankan Batik Frock – C851 – Multicolour

Original price was: Rs.5,480.00.Current price is: Rs.4,840.00.
විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද නවතාවයකින් යුතු දිගු බතික් ගවුමක්. ගවුමේ ඉදිරිපස සහ පිටුපස යන දෙපසම එකම බතික් රටාවකින් හැඩගන්වා ඇත. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. ඔබට සරිලන Small සිට 2XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A modern patterned long batik frock, exquisitely designed in a multicolors. Both the front and backsides of the frock are designed with the same batik pattern. 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. Available in any standard size ( Small to 2XL ) or you may place an order with your special measurements/pattern under customized orders. Islandwide Free Delivery.

Sri Lankan Batik Frock – C219

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
* හැඩට අඳින්නට කැමති කාන්තා ඔබ වෙනුවෙන්ම රන්වන් කහ පැහැයත් කලු පැහැයත් ඇසුරෙන් නිර්මාණය කර ඇති අලංකාර දේශීය බතික් ගවුමක්. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. * ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට  කළ හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * A beautiful local batik dress designed in golden yellow and black color just for you ladies who want to dress in shape. * 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. * Available in any standard sizes Small to 5XL. * Islandwide Free Delivery. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Frock – C218 – Two Colour

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
* එකිනෙකට වෙනස් රටා සහ වර්ණක භාවිතයෙන් නිපැයූ උසස් තත්වයේ දේශීය බතික් ගවුමක්. * 100% සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් අතින් නිපදවා ඇත. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Size Chart එක අනුව Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. *A  pink color frock with beautiful butterfly designes.

*100% hand crafted with high quality using traditional batik techniques.

* Island wide Free Delivery. * Available in any standard size ( Small to 5XL ) given in our size chart. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Three Colour Long Batik Frock – C362

Rs.4,880.00
3 X Rs. 1,626.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,626.67 with Koko
* ලා නිල්, තද නිල් සහ සුදු වර්ණයන්ගේ සම්මිශ්‍රණයකින් විචිත්‍රවත් ලෙස නිර්මාණය කරන ලද නවතාවයකින් යුතු දිගු බතික් ගවුමක්. * ගවුමේ ඉදිරිපස සහ පිටුපස යන දෙපසම එකම බතික් රටාවකින් හැඩගන්වා ඇත. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. * ඔබට සරිලන Small සිට 2XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * A modern patterned long batik frock, exquisitely designed in a blend of light blue, dark blue and white colors. * Both the front and backsides of the frock are designed with the same batik pattern. * 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. * Available in any standard size ( Small to 2XL ) or you may place an order with your special measurements/pattern under customized orders. * Islandwide Free Delivery. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Three Colour Long Batik Frock – C361

Rs.4,880.00
3 X Rs. 1,626.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,626.67 with Koko
* රතු කලු සහ සුදු වර්ණයන්ගේ සම්මිශ්‍රණයකින් විචිත්‍රවත් ලෙස නිර්මාණය කරන ලද නවතාවයකින් යුතු දිගු බතික් ගවුමක්. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. * ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට  කළ හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * An innovative long batik gown that is exquisitely designed in a blend of red black and white colors. * 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. * Available in any standard sizes Small to 5XL. * Islandwide Free Delivery. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.