Showing 49–55 of 55 results

G508 – BABY GIRLS (KIDS) BATIK FROCK

Rs.2,280.00Rs.3,480.00
or 3 X Rs.760.00 - Rs.1,160.00 with Koko

or 3 X Rs.760.00 - Rs.1,160.00 with
සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුදු පසුබිමෙහි කහ පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය ළමා බතික් ගවුමක්. මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන ගවුම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ An attractive children's batik frock with modern pattern in yellow color on white background designed for cute little girls. Dresses for parents (Family Kit) are also available in matching patterns with this frock. You can choose the right frock size among seven sizes, according to the given size chart. Islandwide Free Delivery.

H218 – BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE)

Rs.2,980.00Rs.4,280.00
or 3 X Rs.993.33 - Rs.1,426.67 with Koko

or 3 X Rs.993.33 - Rs.1,426.67 with
ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ආකර්ශණීය සමනලයෙකුගේ රුවින් හැඩවුන රෝස පැහැති බතික් ළමා සාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය). සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන්, ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන්, 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමා සාරිය (බතික් රෙද්ද සහ හැට්ටය) තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A pink colour baby girl’s batik lama saree (Redda Hatte) with a beautiful design of a butterfly, for your adorable little daughters. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. You can choose the right frock size among seven sizes, according to the given size chart. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

H005 – BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE)

Rs.2,980.00Rs.4,280.00
or 3 X Rs.993.33 - Rs.1,426.67 with Koko

or 3 X Rs.993.33 - Rs.1,426.67 with
ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතු රන්වන් කහ පැහැති ( Golden Yellow )  බතික් ළමා සාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය). සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන්, ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන්, 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පුංචි පුතුන්ගේ  කමිසය සහ සරම ද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමා සාරිය (බතික් රෙද්ද සහ හැට්ටය) තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A golden yellow colour baby girl’s batik lama saree (Redda Hatte) with Sri Lankan identity, designed for your adorable little daughters. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. Kids Shirt & Sarong Kits and dresses for parents (Family Kit) are available in matching patterns with this dress. You can choose the right frock size among seven sizes, according to the given size chart. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

G005 – BABY GIRLS (KIDS) BATIK FROCK

Rs.2,280.00Rs.3,480.00
or 3 X Rs.760.00 - Rs.1,160.00 with Koko

or 3 X Rs.760.00 - Rs.1,160.00 with
ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතු රන්වන් කහ පැහැති ( Golden Yellow ) ළමා බතික් ගවුමක්. මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පුංචි පුතුන්ගේ  කමිසය සහ සරම ද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන ගවුම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A golden yellow colour baby girl's batik frock with Sri Lankan identity, designed for your adorable little daughters. Kids Shirt & Sarong Kits and dresses for parents (Family Kit) are available in matching patterns with this frock. You can choose the right frock size among seven sizes, according to the given size chart. Islandwide Free Delivery.

KL005 – BABY BOY?S (KIDS) BATIK SHIRT & SARONG KIT

Rs.3,380.00Rs.5,980.00
or 3 X Rs.1,126.67 - Rs.1,993.33 with Koko

or 3 X Rs.1,126.67 - Rs.1,993.33 with
ඔබේ සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතු රන්වන් කහ පැහැති ( Golden Yellow ) ළමා බතික් කමිසයක් සහ සරමක්. මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A golden yellow colour children’s batik shirt & sarong kit with Sri Lankan identity, designed for your adorable little boys. Dresses for daughters and parents are available in matching patterns with this shirt & sarong kit. You can choose the right size among seven sizes, according to the given size chart. Islandwide Free Delivery.

L005 – BABY BOY?S (KIDS) BATIK SARONG

Rs.1,480.00Rs.2,780.00
or 3 X Rs.493.33 - Rs.926.67 with Koko

or 3 X Rs.493.33 - Rs.926.67 with
ඔබේ සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතු රන්වන් කහ පැහැති ( Golden Yellow ) ළමා බතික් සරමක්. මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කුඩා කමිසය ද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් පුතුට ගැලපෙන සරම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A golden yellow colour children’s batik sarong with Sri Lankan identity, designed for your adorable little boys. Small Shirts designed in matching patterns with this sarong and dresses for parents and daughters are available from us. You can choose the right sarong size among seven sizes, according to the given size chart. Islandwide Free Delivery.

K005 – BABY BOYS (KIDS) BATIK SHIRT

Rs.1,980.00Rs.3,280.00
or 3 X Rs.660.00 - Rs.1,093.33 with Koko

or 3 X Rs.660.00 - Rs.1,093.33 with
ඔබේ සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතු රන්වන් කහ පැහැති ( Golden Yellow ) ළමා බතික් කමිසයක්. මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කුඩා සරම ද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් පුතුට ගැලපෙන කමිසය තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A golden yellow colour children's batik shirt with Sri Lankan identity, designed for your adorable little boys. Small sarong designed in matching patterns with this shirt and dresses for parents and daughters are available from us. You can choose the right shirt size among seven sizes, according to the given size chart. Islandwide Free Delivery.