Showing 10–18 of 31 results

Sri Lankan Batik Shirt & Sarong Kit – AB012

Original price was: Rs.6,380.00.Current price is: Rs.5,180.00.
or 3 X Rs.1,726.67 with
* කලු සහ කොල පැහැයෙන් යුතු නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිස සහ සරම් කට්ටලයක්. * මෙම ඇදුම් කට්ටලයේ එන කමිසය Small සිට 2XL දක්වා (15'' සිට 17") යන ප්‍රමාණ වලින් ලබා ගත හැක. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ *An attractive batik shirt and sarong kit with trendy patterns in black and green. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. * Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB852 – Multicolour

Rs.7,880.00
or 3 X Rs.2,626.67 with Koko

or 3 X Rs.2,626.67 with
විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද  බතික් කමිසයක් සහ සරමක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15'' සිට 17") ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. A batik shirt and sarong designed in multicolors for gents 100% handmade Sri Lankan product using traditional Batik techniques Shirts are available in any standard size ( Small to 2XL / 15" to 17" ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB801 – Multicolour

Rs.7,880.00
or 3 X Rs.2,626.67 with Koko

or 3 X Rs.2,626.67 with
විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද  බතික් කමිසයක් සහ සරමක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15'' සිට 17") ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. A batik shirt and sarong designed in multicolors for gents 100% handmade Sri Lankan product using traditional Batik techniques Shirts are available in any standard size ( Small to 2XL / 15" to 17" ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB311 – Three Colour

Rs.6,980.00
or 3 X Rs.2,326.67 with Koko

or 3 X Rs.2,326.67 with
නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක් සහ සරමක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15'' සිට 17") ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. Trendy patterned attractive batik shirt and sarong. 100% handmade Sri Lankan product using traditional Batik techniques Shirts are available in any standard size ( Small to 2XL / 15" to 17" ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB406 – Two Colour

Rs.6,380.00
or 3 X Rs.2,126.67 with Koko

or 3 X Rs.2,126.67 with
කලු සහ සුදු පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක් සහ සරමක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15'' සිට 17") ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. A Sri Lankan batik shirt & sarong kit with a trendy pattern in black color and white colour. 100% handmade Sri Lankan product using traditional Batik techniques Shirts are available in any standard size ( Small to 2XL / 15" to 17" ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB405

Original price was: Rs.6,380.00.Current price is: Rs.5,580.00.
or 3 X Rs.1,860.00 with
සුදු පසුබිමෙහි කහ පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක් සහ සරමක්. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15'' සිට 17") ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A Sri Lankan batik shirt & sarong kit with a trendy pattern in yellow color on white background. Shirts are available in any standard size ( Small to 2XL / 15" to 17" ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB603

Original price was: Rs.6,380.00.Current price is: Rs.5,580.00.
or 3 X Rs.1,860.00 with
රන්වන් කහ පැහැයෙන් යුතු පසුබිමක කේසර සිංහයෙකුගේ ප්‍රතාපවත් රුවින් හැඩවුන ශ්‍රී ලාංකේය බතික් කමිසයක් සහ සරමක්. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15'' සිට 17") ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A Sri Lankan batik shirt & sarong kit with a majestic image of a saffron lion on a golden yellow background. Shirts are available in any standard size ( Small to 2XL / 15" to 17" ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB404

Rs.6,380.00
or 3 X Rs.2,126.67 with Koko

or 3 X Rs.2,126.67 with
සුදු පසුබිමෙහි  සුලෝහිත (Maroon) පැහයෙන් විචිත්‍රවත් නෙලුම් මලක සිතුවමකින් නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්. යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට සහ සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ලුන්ගි ඇඳුමද ( E507 – Batik Lungi Kit ) අප වෙතින් ලබාගත හැක. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15'' සිට 17") ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A unique batik shirt & Sarong Kit designed in an exquisite lotus flower painting in maroon color on a white background. Ladieswear (E507 – Batik Lungi Kit ) is also available in the same design for Couple Kits. Shirts are available in any standard size ( Small to 2XL / 15" to 17" ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB011

Rs.6,380.00
or 3 X Rs.2,126.67 with Koko

or 3 X Rs.2,126.67 with
කලු පැහයත් සුදු පැහයත් මුසුවුන ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම විවිධ හැඩතල ඇසුරින් නවීන පන්නයට නිර්මාණය කරන ලද  කමිසයක් සහ සරමක්. යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට සහ සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සාරියද  (S031 - Batik Saree ) අප වෙතින් ලබාගත හැක. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15'' සිට 17") ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A unique batik shirt & Sarong Kit designed in a modern style with different shapes for those of you who love black and white mixed clothes. Ladieswear (S031 - Batik Saree ) is also available in the same design for Couple Kits. Shirts are available in any standard size ( Small to 2XL / 15" to 17" ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery.