හෙළ අත්කම් - කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය
හෙළ අත්කම් - කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය
හෙළ අත්කම් හෙළ අත්කම්
Select category
  • Select category
  • BAGS
  • GENTS WEAR
    • Batik Sarongs
    • Batik Shirt & Sarong Kits
    • Batik Shirts
  • JEWELLERY
    • Coconut Fiber
    • Coconut Shell
    • Red Clay
  • KIDS WEAR
    • Baby Frocks
    • Baby Shirt & Sarong Kits
    • Lama Saree ( Redda Hatte )
  • Ladies Wear
    • Frocks (Dresses)
    • Kaftans
    • Lungi Kits
    • Lungi Sarongs
    • Poncho & Tops
    • Sarees
  • Uncategorized
  • Wall Hangers
Login / Register
0 Wishlist
0 Compare
0 items Rs.0.00
Menu
හෙළ අත්කම් හෙළ අත්කම්
0 items Rs.0.00
  • Home page
  • Ladies Wear
    • Frocks (Dresses)
    • Sarees
    • Poncho & Tops
    • Lungi Kits
    • Lungi Sarongs
    • Kaftans
  • Gents Wear
    • Batik Sarongs
    • Batik Shirts
    • Batik Shirt & Sarong Kits
  • KIDS WEAR
    • Baby Frocks
    • Baby Shirt & Sarong Kits
    • Lama Saree ( Redda Hatte )
  • Family Kits
  • Jewellery
    • Coconut Fiber
    • Coconut Shell
    • Red Clay
  • Wall Hangers
sri lankan batik lungi kit handmade
top size chart
Click to enlarge
sri lankan batik lungi kit handmade
top size chart
Home Ladies Wear Lungi Kits Handmade Batik Lungi Full Kit – E221
sri lankan batik sarong gents handmade new
Handmade Batik Sarong - B221 Rs.2,880.00
3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,960.00 with Koko Koko
Back to products
sri lankan batik lama saree handmade new
Handmade Batik Half Saree For Kids - H221 Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00
3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,960.00 with Koko Koko

Handmade Batik Lungi Full Kit – E221

Rs.5,880.00

3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,960.00 with Koko Koko

– ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද දේශීය බතික්  ලුන්ගි ඇඳුමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි, කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.

– Batik Lungi Kit designed in Maroon and Ivory colors with an extracted “Liyawel” design from traditional Sri Lankan carving arts.
– Family collection from the same design is available for Gents, Ladies & Kids.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Clear

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

Compare
Add to wishlist
SKU: E221 Category: Lungi Kits Tag: Lungi
Share:
  • Description
  • Additional information
  • Customize Product or Additional Quantity
Description

Sri Lankan handmade Batik Lungi Kit designed in maroon and ivory colors with an extracted “Liyawel’ design from traditional Sri Lankan carving arts manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.

For those who love matching family outfits, this design is also available across our full range;
– Gentswear: AB221 – Shirt & Sarong Kit
– Ladieswear:  S221 – Saree/Osariya, C221 – Frock &  E221 – Lungi Full Kit
– For baby girls: H221 – Lama Saree/Redda Hatte
– For baby boy: KL221 – Kids Shirt & Sarong Kit

Product Specifications
– Lungi Kit Sizes : Small to 5XL
– Material : Cotton
– Weight : Around 550g
– Color of the Kit: Ivory & Maroon

Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery

Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery

ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප  භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් ලුන්ගි ඇඳුමක්.

පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට;
– පිරිමි ඇඳුම් : AB221 – කමිසය සහ සරම
– කාන්තා ඇඳුම්: S221 – සාරිය/ඔසරිය, C221 – ගවුම සහ E221 – සම්පූර්ණ ලුන්ගි ඇඳුම
– කුඩා දියණියන් සඳහා: H221 – ළමා සාරිය/රෙද්ද හැට්ටය
– පුංචි පුතණුවන් සඳහා: KL221 – ළමා කමිසය සහ සරම ද  අප වෙතින් ලබාගත හැක.

ඇඳුමේ විස්තර
– ලුන්ගි ඇඳුමේ ප්‍රමාණ : Small සිට 5XL දක්වා
– රෙදි වර්ගය: කපු
– බර: 550g පමණ
– ඇඳුමේ වර්ණය: ඇත්දළ (Ivory) සහ සුලෝහිත (Maroon) පැහය

මුදල් ගෙවිය හැකි ක්‍රම
–   Debit හා Credit කාඩ්පත් මගින්
–  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
–  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

Additional information
Weight N/A
Customize Product or Additional Quantity

customize

    You may also like…

    batik frock handmade bathik
    Compare

    Handmade Batik Frock – C221

    Rs.3,980.00
    3 X Rs. 1,326.67 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.1,326.67 with Koko Koko
    - ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් ගවුමක්. - පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි සහ ළමා ඇඳුම්ද ලබාගත හැක - මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. - Batik frock designed in Maroon and Ivory colors with an extracted “Liyawel” design from traditional Sri Lankan carving arts. - Family collection from the same design is available for Gents & Kids - Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik lama saree handmade new
    Compare

    Handmade Batik Half Saree For Kids – H221

    Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00
    – ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද දේශීය බතික්  ළමාසාරියක් (රෙද්ද සහ හැට්ටය). – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි, කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Batik Lamasaree (Redda Hatte) designed in Maroon and Ivory colors with an extracted “Liyawel” design from traditional Sri Lankan carving arts. – Family collection from the same design is available for Gents, Ladies & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    batik saree handmade bathik
    Compare

    Handmade Batik Saree – S221

    Rs.6,980.00
    3 X Rs. 2,326.67 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.2,326.67 with Koko Koko
    - ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද දේශීය බතික්  සාරියක්/ඔසරියක්. - පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි, කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක - මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. - Batik Saree designed in Maroon and Ivory colors with an extracted “Liyawel” design from traditional Sri Lankan carving arts. - Family collection from the same design is available for Gents, Ladies & Kids - Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
    Add to wishlist
    Add to cart
    Quick view
    sri lankan batik shirt gents handmade new
    Compare

    Handmade Batik Shirt – A221

    Rs.3,480.00
    3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.1,160.00 with Koko Koko
    - ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් කමිසයක්. - පවුලේ සැමටම එකම රටාවකින්යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. - මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. - Handmade Batik shirt designed in maroon and ivory colors with an extracted "Liyawel" design from traditional Sri Lankan carving arts. – Family collection from the same design is available for Ladies & Kids, including the sarong in the same design. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik sarong gents handmade new
    Compare

    Handmade Batik Sarong – B221

    Rs.2,880.00
    3 X Rs. 960.00 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.960.00 with Koko Koko
    - ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් සරමක්. - පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම සරමටම ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. - Handmade Batik Sarong designed in maroon and ivory colors with an extracted "Liyawel" design from traditional Sri Lankan carving arts. – Family collection from the same design is available for Ladies & Kids, including the shirt in the same design. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
    Add to wishlist
    Add to cart
    Quick view
    sri lankan batik boy's kit handmade new
    Compare

    Handmade Batik Shirt & Sarong Kit For Kids – KL221

    Rs.3,380.00 – Rs.5,980.00Price range: Rs.3,380.00 through Rs.5,980.00
    – ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද දේශීය ළමා බතික් කමිසයක් සහ සරමක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි, කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik  Shirt Sarong Kit for kids designed in Maroon and Ivory colors with an extracted “Liyawel” design from traditional Sri Lankan carving arts. – Family collection from the same design is available for Gents, Ladies & Kids – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view

    Related products

    sri lankan batik lungi handmade
    Compare

    Handmade Batik Lungi Full Kit – E813

    Rs.6,480.00
    3 X Rs. 2,160.00 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.2,160.00 with Koko Koko
    * සුදු පැහැයට වඩාත් හුරු ඇදුම්වල සියුම් වර්ණවත් රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන් නවීන පන්නයේ දේශීය බතික් කාන්තා ලුන්ගි ඇඳුමක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ලුන්ගි ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB813 – Shirt & Sarong Kit)  කුඩා දියණියන් (H814 – Redda Hatte) පුංචි පුතණුවන් (KL814-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. * දිවයින පුරා බෙදාහැරීම නොමිලේ *  A trendy Sri Lankan batik lungi full kit for those of you who love subtle colorful patterns on clothes that are more common in white. * For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB813 Shirt & Sarong Kit) baby girl kits (H814 – Redda Hatte) baby boy kits (KL814-Kids Shirt & Sarong Kit) in the same design. * Lungi Top is available in Small to 5XL size or you may place an order with your special measurements/patterns under customized orders. * Island-wide delivery free.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik lungi handmade
    Compare

    Handmade Batik Lungi Full Kit – E353

    Rs.6,280.00
    3 X Rs. 2,093.33 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.2,093.33 with Koko Koko
    * රතු, කළු සහ ලා දුඹුරු (beige) වර්ණ සංයෝජනයෙන් නවීන පන්නයට නිර්මාණය කර ඇති ආකර්ශනීය සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්. * උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 5XL (Middle Length) දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට  හැක. පහල ලුන්ගි කොටස ඔබ තොරගන්නා උඩුකය කොටසට ගැලපෙන ප්‍රමාණයට නිර්මාණය කර ඇත. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ලුන්ගි ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB352 - Shirt & Sarong Kit)  කාන්තා ගවුම් ( C352 - Frock ) කුඩා දියණියන් (H352 - Redda Hatte) පුංචි පුතණුවන් (KL352-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * An attractive Lungi Kit designed in modern style with red, black and beige color combination. * Middle Length Lungi Top is available in Small to 5XL size. The lower part of the lungi is designed to match the Lungi Top size you selected. * For those who love same design dresses for the whole family, we have designed gent's kits (AB352 Shirt & Sarong Kit) ladies frock (C352 - Frock) baby girl kits (H352 - Redda Hatte) baby boy kits (KL352-Kids Shirt & Sarong Kit) in the same design. * Multiple Payment Options / Island-wide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik lungi handmade
    Compare

    Handmade Batik Lungi Full Kit – E502

    Rs.5,880.00
    3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.1,960.00 with Koko Koko
    * නවීන බතික් විලාසිතා සමගින් අද කාලයට ඔබින අයුරින් සකස්කල උසස් තත්වයේ සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්. * මෙම කාන්තා ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (Couple Kits) ඔබට අප වෙතින් ලබාගත හැක. * උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A high quality complete lungi kit made with modern batik designs for fashionable ladies. * The shirt is also available in the same design for Couple Kits. * Lungi Top is available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/patterns under customized orders. * Multiple Payment Options / Island-wide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    -15%
    sri lankan batik lungi handmade
    Compare

    Handmade Batik Skirt & Blouse – E406

    Rs.5,880.00 Original price was: Rs.5,880.00.Rs.4,980.00Current price is: Rs.4,980.00.
    * නවීන බතික් විලාසිතා සමගින් අද කාලයට ඔබින අයුරින් සකස්කල උසස් තත්වයේ සම්පූර්ණ කාන්තා ඇඳුමක්. * මෙම කාන්තා ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (Couple Kits) ඔබට අප වෙතින් ලබාගත හැක. * උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. නැතහොත් ඔබට කැමති අයුරින් මසා ගැනීමට බතික් රෙද්ද පමණක් වුවද ඇණවුම් කළ හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A high quality complete skirts & blouse kit made with modern batik designs for fashionable ladies. * The shirt is also available in the same design for Couple Kits. * Lungi Top is available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/patterns under customized orders. Or else you can order the batik material only. * Multiple Payment Options / Island-wide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    batik lungi kit handmade bathik
    Compare

    Handmade Batik Lungi Full Kit – DV804

    Rs.6,960.00
    – ශ්‍රී ලාකාවටම ආවේණික වූ වර්ණවත් ගිනි රාක්ෂ (යක්ෂ) රුවක් සහිත බතික් ලුන්ගි ඇඳුමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Batik Lungi Kit with identical Sri Lankan colorful fire demon (yaka) design. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    Compare

    Handmade Batik Lungi Full Kit – E505

    Rs.5,880.00
    3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.1,960.00 with Koko Koko
    නවීන බතික් විලාසිතා සමගින් අද කාලයට ඔබින අයුරින් සකස්කල උසස් තත්වයේ සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්. මෙම කාන්තා ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (Couple Kits) ඔබට අප වෙතින් ලබාගත හැක. උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. A high quality complete lungi kit made with modern batik designs for fashionable ladies. The shirt is also available in the same design for Couple Kits. Lungi Top is available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/patterns under customized orders.
    Add to wishlist
    Select options
    Quick view
    sri lankan batik lungi handmade
    Compare

    Handmade Batik Lungi Full Kit – E501

    Rs.5,880.00
    3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.1,960.00 with Koko Koko
    * නවීන බතික් විලාසිතා සමගින් අද කාලයට ඔබින අයුරින් සකස්කල උසස් තත්වයේ සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්. * මෙම කාන්තා ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (Couple Kits) ඔබට අප වෙතින් ලබාගත හැක. * උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A high quality complete lungi kit made with modern batik designs for fashionable ladies. * The shirt is also available in the same design for Couple Kits. * Lungi Top is available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/patterns under customized orders. * Multiple Payment Options / Island-wide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view
    batik lungi kit elephant handmade bathik
    Compare

    Handmade Batik Lungi Full Kit – E222

    Rs.5,960.00
    3 X Rs. 1,986.67 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.1,986.67 with Koko Koko
    –තුරුවැල් අතර සරන හස්තියෙකුගේ රුවකින් යුතු, කලු සහ සුදු පැහැති වර්ණ සහ රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Lungi Full Kit designed in black and white colours with a design of an elephant ambling around the trees and a related pattern. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
    Add to wishlist
    Select options
    Quick view

    Both In store & Online Shopping

    Islandwide Free Delivery.

    Worldwide Delivery

    Multiple Payment Options

    The Online Destination for Genuine Handmade Batik from Sri Lanka, Created with Care and Delivered with Trust.
    කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය.
    උසස්ම නිමාවෙන් සුරක්ෂිතව ඔබේ නිවසට.
    • Our Showroom

      Hela Athkam
      No. 453,
      Main Street,
      Kegalle,
      Sri Lanka.

      Business Hours:
      Monday to Saturday – 8.30 am to 4.30 pm
      (Closed on Sunday and Mercantile Holidays)

       

    Information
    • Privacy Policy
    • Terms & Conditions
    • FAQs
    • Contact Us

     

    +94 743 788 988

    035 22 34 988

    info@helaathkam.com

    Hela Athkam - හෙළ අත්කම් 2025 CREATED BY Hela Athkam - හෙළ අත්කම් ONLINE STORE.
    • Home page
    • GENTS WEAR
      • Batik Sarongs
      • Batik Shirts
      • Batik Shirt & Sarong Kits
    • Ladies Wear
      • Frocks (Dresses)
      • Sarees
      • Poncho & Tops
      • Lungi Kits
      • Lungi Sarongs
      • Kaftans
    • KIDS WEAR
      • Baby Frocks
      • Baby Shirt & Sarong Kits
      • Lama Saree ( Redda Hatte )
    • Family Kits
    • JEWELLERY
      • Coconut Fiber
      • Coconut Shell
      • Red Clay
    • Wall Hangers
    • Wishlist
    • Compare
    • Login / Register
    Shopping cart
    Close
    Sign in
    Close

    Lost your password?

    No account yet?

    Create an Account
    Powered by Joinchat
    ආයුබෝවන්! හෙළ අත්කම් WhatsApp පාරිභෝගික සේවාවට සාදරයෙන් පිළිගනිමු.
    Hi, Welcome to Hela Athkam WhatsApp customer service.
    Start Chat