Two Colour Batik Saree – (Without Cracking) – S610
අඩු මිලට හොඳ සාරියක් සොයන ඔබ වෙනුවෙන්මයි. සම්පූර්ණ සාරිය පුරාම විහිදුනු බතික් මෝස්තර වෙනුවට ඉදිරිපස කොටස (හෙඩ් පීස් එක ) සහ බෝඩරය පමණක් බතික් රටාවලින් හැඩගන්වා ඇත.
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්.
කොට්න් සහ වොයිල් යන රෙදි වර්ග දෙකෙන්ම ලබාගත හැක.
සාපේක්ෂව අඩු ශ්‍රමයක් සහ කාලයක් වැයකොට නිර්මාණය කර ඇති බැවින් එම මිල වාසිය ඔබ වෙත හිමි වී ඇත.
අනෙකුත් සාරි මෙන්ම උසස් තත්වයේ රෙදි සහ වර්ණක භාවිතය නිසා අවපැහැ ගැනීමකින් තොරව දීර්ඝ කාලයක් පාවිච්චි කළ හැක.
සාරිය මෙන්ම ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) යන ඕනෑම ආකාරයට භාවිතා කල හැක.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
Special high-quality batik saree for low budget. Instead of fully designed batik saree, only the headpiece and borders are decorated with batik designs.
100% handmade Sri Lankan Batik Saree using traditional Batik techniques.
Available in Cotton and Voile material.
You get that price advantage because it is designed with relatively less labour and time.
Used high-quality materials and perfectly finished same as other sarees for durable usage.
This can be wear in Kandyan style (Both sides) as well as a Saree.
Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Islandwide Free Delivery.
Batik Handbag with Cane Handle – HC04
බතික් විලාසිතාවලටම ගැලපෙන අයුරින් දේශීය බතික් නිර්මාණ සහ වේවැල් ඇසුරින් සකස් කළ කාන්තා අත්බෑගයක්.
සවිශක්තියත් හුරුබුහුටි බවත් සමගින් ඔබගේ කාර්යාලීය ගමනට මෙන්ම එදිනෙදා ගමනටද කදිමට ගැලපෙන අයුරින් නිපදවා ඇත.
A women’s handbag made from Sri Lankan batik designs & Cane to match your batik sarees.
Perfectly designed for your office journey as well as for other journies which suitable to pack your day-to-day items.
Batik Handbag with Cane Handle – HC03

Batik Handbag with Plastic Handle – HP03
බතික් විලාසිතාවලටම ගැලපෙන අයුරින් දේශීය බතික් නිර්මාණ ඇසුරින් සකස් කළ කාන්තා අත්බෑගයක්.
සවිශක්තියත් හුරුබුහුටි බවත් සමගින් ඔබගේ කාර්යාලීය ගමනට මෙන්ම එදිනෙදා ගමනටද කදිමට ගැලපෙන අයුරින් නිපදවා ඇත.
A women’s handbag made from Sri Lankan batik designs to match your batik sarees.
Perfectly designed for your office journey as well as for other journies which suitable to pack your day-to-day items.
Batik Handbag with Plastic Handle – HP00
බතික් විලාසිතාවලටම ගැලපෙන අයුරින් දේශීය බතික් නිර්මාණ ඇසුරින් සකස් කළ කාන්තා අත්බෑගයක්.
සවිශක්තියත් හුරුබුහුටි බවත් සමගින් ඔබගේ කාර්යාලීය ගමනට මෙන්ම එදිනෙදා ගමනටද කදිමට ගැලපෙන අයුරින් නිපදවා ඇත.
A women's handbag made from Sri Lankan batik designs to match your batik sarees.
Perfectly designed for your office journey as well as for other journies which suitable to pack your day-to-day items.
Red Clay Necklace – R302
සාම්ප්‍රදායික ආභරණ වලින් ඔබ්බට ගිය විවිධ වර්ණයන්ගෙන් සහ විවිධ හැඩතලයන්ගෙන් යුත් දර්ශනීය දේශීය මැටි ආභරණ.
එදිනෙදා සරල ගමන් බිමන් වලට මෙන්ම කාර්යාලීය ඇඳුම් සඳහා පැළඳීමට ද ඉතාම සුදුසුයි.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
Uncommon Red Clay jewellery in a variety of colours and shapes that goes beyond traditional jewellery.
Very eco-friendly and unique necklaces are suitable for casual wear as well as for office wear.
Islandwide Free Delivery.
Red Clay Necklace – R301

Red Clay Necklace – R203

Red Clay Necklace – R003

Three Colour Sri Lankan Batik Saree – S302
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්.
ඉස්තරම් කපු වොයිල් රෙද්දෙන් නිපදවා ඇති අතර ඔබට අවශ්‍ය නම් සුපර් වොයිල් රෙද්දෙන් වුවද නිර්මාණය කරවාගත හැක.
100% handmade Sri Lankan Batik Saree using traditional Batik techniques.
Made from the high quality cotton voile fabric, you can even make it out of super voile fabric if you want.
Sri Lankan Batik Saree – S026

Sri Lankan Batik Saree – S024