K352 – BABY BOYS (KIDS) BATIK SHIRT – (THREE COLOUR)

Rs.2,180.00Rs.3,480.00
or 3 X Rs.726.67 - Rs.1,160.00 with Koko

or 3 X Rs.726.67 - Rs.1,160.00 with
* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් රතු සහ කළු වර්ණ සංයෝජනයෙන් ලා දුඹුරු (beige) පසුබිමක සාම්ප්‍රදායික මෝස්තර ඇසුරින් නිර්මාණය කර ඇති ළමා බතික් කමිසය. * මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB352 - Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( C352 - Frock / E352 - Lungi) කුඩා දියණියන් (H352 - Redda Hatte) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ (size) 7ක් අතරින්  පුතුට ගැලපෙන කමිසය තෝරාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ * Kid's batik shirt designed in traditional designs on a beige background with red and black color combination for cute little boys. * You can also get the sarong designed with this shirt pattern from us. * For those who love same design dresses for the whole family, we have designed gent's kits (AB352 Shirt & Sarong Kit) ladies kits (C352 - Frock / E352 - Lungi) baby girl kits (H352 - Redda Hatte) in the same design. * You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart. * Island-wide Free Delivery.

L352 – BABY BOYS (KIDS) SARONG – (THREE COLOUR)

Rs.1,680.00Rs.2,980.00
or 3 X Rs.560.00 - Rs.993.33 with Koko

or 3 X Rs.560.00 - Rs.993.33 with
* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් රතු සහ කළු වර්ණ සංයෝජනයෙන් ලා දුඹුරු (beige) පසුබිමක සාම්ප්‍රදායික මෝස්තර ඇසුරින් නිර්මාණය කර ඇති ළමා බතික් සරම. * මෙම සරමට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB352 - Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( C352 - Frock / E352 - Lungi) කුඩා දියණියන් (H352 - Redda Hatte) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ (size) 7ක් අතරින්  පුතුට ගැලපෙන සරම තෝරාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Kid's batik sarong kit designed in traditional designs on a beige background with red and black color combination for cute little boys. * You can also get the shirt designed with this sarong pattern from us. * For those who love same design dresses for the whole family, we have designed gent's kits (AB352 Shirt & Sarong Kit) ladies kits (C352 - Frock / E352 - Lungi) baby girl kits (H352 - Redda Hatte) in the same design. * You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart. * Island-wide Free Delivery.

L321 – BABY BOYS (KIDS) SARONG – THREE COLOUR

Rs.1,680.00Rs.2,980.00
or 3 X Rs.560.00 - Rs.993.33 with Koko

or 3 X Rs.560.00 - Rs.993.33 with
* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් දේශීය අනන්‍යතාවය සනිටුහන් කරමින් ලාංකීය අලි පැටවුන් සහිත රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ළමා බතික් සරමක්. * මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද වැඩිහිටි කමිසය සහ සරම ( AB321 – Gent’s Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( E321/E322 – Lungi Kits)  කුඩා දියණියන් (H321 – Redda Hatte) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ (size) 7ක් අතරින්  පුතුට ගැලපෙන සරම තෝරාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Kid’s batik sarong designed with a pattern of Sri Lankan Elephants, symbolizing the Sri Lankan identity for cute little boys. * You can also get the shirt designed with this shirt pattern from us. * For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB321 – Gent’s Shirt & Sarong Kit))  ladies kit (E321/E322 – Lungi Kits) baby girl kits (H321 – Redda Hatte) in the same design. * You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart. * Multiple Payment Options / Island-wide Free Delivery.

L407 – BABY BOYS (KIDS) BATIK SARONG

Rs.1,480.00Rs.2,780.00
or 3 X Rs.493.33 - Rs.926.67 with Koko

or 3 X Rs.493.33 - Rs.926.67 with
* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් සුදු පසුබිමෙහි නිල් පැහැති ලියවැල් රටාවක් ඇසුරින්  නිර්මාණය කරන ලද ළමා බතික් සරමක්. * මෙම සරමට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB407 – Gent's Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E407 – Lungi Kit) කුඩා දියණියන් (H407 – Lama Saree) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ (size) 7ක් අතරින්  පුතුට ගැලපෙන සරම තෝරාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Kid's batik sarong designed with a blue scroll pattern on a white background.You can also get the shirt designed with this sarong pattern from us. * For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB407-Gent's Shirt & Sarong Kit) ladies kits (E407 – Lungi Kit) baby girl kits (H407 – Lama Saree) in the same design. * You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart. * Multiple Payment Options / Island-wide Free Delivery.

L812 – BABY BOYS (KIDS) SARONG – MULTICOLOUR

Rs.1,880.00Rs.3,380.00
or 3 X Rs.626.67 - Rs.1,126.67 with Koko

or 3 X Rs.626.67 - Rs.1,126.67 with
* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් විචිත්‍ර වර්ණ රාශියක් භාවිතයෙන් සිතුවම් කරන ලද ළමා බතික් සරමක්. * මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB812 – Gent’s Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( C812 – Frock)  කුඩා දියණියන් (G812 – Kid’s Frock) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ (size) 7ක් අතරින්  පුතුට ගැලපෙන සරම තෝරාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.

* Kid’s batik sarong which designed in a variety of vibrant colors for cute little boys.

* You can also get the shirt designed with this shirt pattern from us.

* For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB812 – Gent’s Shirt & Sarong Kit)  ladies kit (C812 – Ladies Frock) baby girl kits (G812 – Kid’s Frock) in the same design. * You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart. * Multiple Payment Options / Island-wide Free Delivery.

L814 – BABY BOYS (KIDS) SARONG – MULTICOLOUR

Rs.1,880.00Rs.3,380.00
or 3 X Rs.626.67 - Rs.1,126.67 with Koko

or 3 X Rs.626.67 - Rs.1,126.67 with
* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් විචිත්‍ර වර්ණයන්ගෙන් ඉලක්කම් සහ අකුරු සිතුවම් කරන ලද අලංකාර ළමා බතික් සරමක්. * මෙම සරමට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB813 – Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E813 – Lungi) කුඩා දියණියන් (H814 – Redda Hatte) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ (size) 7ක් අතරින්  පුතුට ගැලපෙන සරම තෝරාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. *A beautiful children's batik sarong with numbers and letters painted in vibrant colors for cute little boys.You can also get the shirt designed with this sarong pattern from us. * For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB813 Shirt & Sarong Kit) ladies kits (E813 – Lungi) baby girl kits (H814 – Redda Hatte) in the same design. * You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart. * Island-wide Free Delivery.

G812 – BABY GIRLS (KIDS) BATIK FROCK – MULTICOLOUR

Rs.2,780.00Rs.4,580.00
or 3 X Rs.926.67 - Rs.1,526.67 with Koko

or 3 X Rs.926.67 - Rs.1,526.67 with
* සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් විචිත්‍ර වර්ණ රාශියක් භාවිතයෙන් සිතුවම් කරන ලද  ළමා බතික් ගවුමක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ළමා බතික් ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම්  ( AB812 – Gent’s Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( C812 – Frock) පුංචි පුතණුවන් (KL812 - Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ගවුම තෝරාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Kid's batik frock designed using a variety of vibrant colors for cute little girls. * For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB812 - Gent's Shirt & Sarong Kit)  ladies kits (C812 – Frock) baby boy kits (KL812-Kids Shirt & Sarong Kit) in the same design. * You can choose the right kid's frock size among seven sizes, according to the given size chart. * Multiple payment options / Island-wide Free Delivery.  

G852 – BABY GIRLS (KIDS) BATIK FROCK – MULTICOLOUR

Rs.2,980.00Rs.4,780.00
or 3 X Rs.993.33 - Rs.1,593.33 with Koko

or 3 X Rs.993.33 - Rs.1,593.33 with
සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ආකර්ශණීය ළමා බතික් ගවුමක්. මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව දියණියට ගැලපෙන ගවුම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ An attractive children's batik dress designed for cute little girls. Dresses for parents (Family Kit) are also available in matching patterns with this frock. You can choose the right frock size according to the given size chart. Islandwide Free Delivery.

G801 – BABY GIRLS (KIDS) BATIK FROCK – MULTICOLOUR

Rs.2,980.00Rs.4,780.00
or 3 X Rs.993.33 - Rs.1,593.33 with Koko

or 3 X Rs.993.33 - Rs.1,593.33 with
සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ආකර්ශණීය ළමා බතික් ගවුමක්. මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව දියණියට ගැලපෙන ගවුම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ An attractive children's batik dress designed for cute little girls. Dresses for parents (Family Kit) are also available in matching patterns with this frock. You can choose the right frock size according to the given size chart. Islandwide Free Delivery.

Ladies Batik Skirts & Blouse – E406

Original price was: Rs.5,880.00.Current price is: Rs.4,980.00.
or 3 X Rs.1,660.00 with
නවීන බතික් විලාසිතා සමගින් අද කාලයට ඔබින අයුරින් සකස්කල උසස් තත්වයේ සම්පූර්ණ කාන්තා ඇඳුමක්. මෙම කාන්තා ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (Couple Kits) ඔබට අප වෙතින් ලබාගත හැක. උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. නැතහොත් ඔබට කැමති අයුරින් මසා ගැනීමට බතික් රෙද්ද පමණක් වුවද ඇණවුම් කළ හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. A high quality complete skirts & blouse kit made with modern batik designs for fashionable ladies. The shirt is also available in the same design for Couple Kits. Lungi Top is available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/patterns under customized orders. Or else you can order the batik material only. Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

S805 – Sri Lankan Handmade Multicolour Batik Saree

Rs.8,880.00Rs.9,880.00
or 3 X Rs.2,960.00 - Rs.3,293.33 with Koko

or 3 X Rs.2,960.00 - Rs.3,293.33 with
විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද නවතාවයකින් යුතු රටා මවන ලද ආකර්ශණීය බතික් සාරියක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ (හැට්ට රෙද්ද සමග) යාර 7ක සම්මත දිගින් යුතු උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්. සාරිය මෙන්ම ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) යන ඕනෑම ආකාරයට භාවිතා කල හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. An attractive batik saree with innovative patterns painted in vibrant colors. 100% handmade Sri Lankan Batik Saree with the standard length of 7 yards (with jacket piece) using traditional Batik techniques. This can be wear in Kandyan style (Both sides) as well as a Saree. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

S804 – Sri Lankan Handmade Multicolour Batik Saree

Original price was: Rs.8,880.00 – Rs.9,880.00.Current price is: Rs.7,880.00 – Rs.8,880.00.
or 3 X Rs.2,626.67 - Rs.2,960.00 with
විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද නවතාවයකින් යුතු රටා මවන ලද ආකර්ශණීය බතික් සාරියක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ (හැට්ට රෙද්ද සමග) යාර 7ක සම්මත දිගින් යුතු උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්. සාරිය මෙන්ම ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) යන ඕනෑම ආකාරයට භාවිතා කල හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. An attractive batik saree with innovative patterns painted in vibrant colors. 100% handmade Sri Lankan Batik Saree with the standard length of 7 yards (with jacket piece) using traditional Batik techniques. This can be wear in Kandyan style (Both sides) as well as a Saree. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.