Showing 25–36 of 55 results

G812 – BABY GIRLS (KIDS) BATIK FROCK – MULTICOLOUR

Rs.2,780.00Rs.4,580.00
or 3 X Rs.926.67 - Rs.1,526.67 with Koko

or 3 X Rs.926.67 - Rs.1,526.67 with
* සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් විචිත්‍ර වර්ණ රාශියක් භාවිතයෙන් සිතුවම් කරන ලද  ළමා බතික් ගවුමක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ළමා බතික් ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම්  ( AB812 – Gent’s Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( C812 – Frock) පුංචි පුතණුවන් (KL812 - Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ගවුම තෝරාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Kid's batik frock designed using a variety of vibrant colors for cute little girls. * For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB812 - Gent's Shirt & Sarong Kit)  ladies kits (C812 – Frock) baby boy kits (KL812-Kids Shirt & Sarong Kit) in the same design. * You can choose the right kid's frock size among seven sizes, according to the given size chart. * Multiple payment options / Island-wide Free Delivery.  

G852 – BABY GIRLS (KIDS) BATIK FROCK – MULTICOLOUR

Rs.2,980.00Rs.4,780.00
or 3 X Rs.993.33 - Rs.1,593.33 with Koko

or 3 X Rs.993.33 - Rs.1,593.33 with
සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ආකර්ශණීය ළමා බතික් ගවුමක්. මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව දියණියට ගැලපෙන ගවුම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ An attractive children's batik dress designed for cute little girls. Dresses for parents (Family Kit) are also available in matching patterns with this frock. You can choose the right frock size according to the given size chart. Islandwide Free Delivery.

G801 – BABY GIRLS (KIDS) BATIK FROCK – MULTICOLOUR

L852 – BABY BOY?S (KIDS) SARONG – MULTICOLOUR

Rs.1,880.00Rs.3,380.00
or 3 X Rs.626.67 - Rs.1,126.67 with Koko

or 3 X Rs.626.67 - Rs.1,126.67 with
සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද ළමා බතික් සරමක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව පුතුට ගැලපෙන සරම තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A children’s batik sarong designed in multicolors for cute little boys. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. Dresses for daughters and parents are available in matching patterns with this sarong . According to the size chart provided, the son can choose the right  sarong. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

L801 – BABY BOY?S (KIDS) SARONG – MULTICOLOUR

L311 – BABY BOY?S (KIDS) SARONG – THREE COLOUR

Rs.1,680.00Rs.2,980.00
or 3 X Rs.560.00 - Rs.993.33 with Koko

or 3 X Rs.560.00 - Rs.993.33 with
සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද  ළමා බතික් සරමක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව පුතුට ගැලපෙන  සරම තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A children's batik sarong designed for adorable little boys. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. Dresses for daughters and parents are available in matching patterns with this  sarong. According to the size chart provided, the son can choose the right sarong. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

K852 – BABY BOY?S (KIDS) BATIK SHIRT – MULTICOLOUR

Rs.2,480.00Rs.3,680.00
or 3 X Rs.826.67 - Rs.1,226.67 with Koko

or 3 X Rs.826.67 - Rs.1,226.67 with
සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද ළමා බතික් කමිසයක් සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව පුතුට ගැලපෙන කමිසය තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A children's batik shirt and sarong designed in multicolors for cute little boys. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. Dresses for daughters and parents are available in matching patterns with this shirt According to the size chart provided, the son can choose the right shirt Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

K812 – BABY BOYS (KIDS) BATIK SHIRT – MULTICOLOUR

Rs.2,480.00Rs.3,680.00
or 3 X Rs.826.67 - Rs.1,226.67 with Koko

or 3 X Rs.826.67 - Rs.1,226.67 with
* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් විචිත්‍ර වර්ණ රාශියක් භාවිතයෙන් සිතුවම් කරන ලද ළමා බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB812 – Gent's Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( C812 – Frock)  කුඩා දියණියන් (G812 – Kid’s Frock) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ (size) 7ක් අතරින්  පුතුට ගැලපෙන කමිසය තෝරාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Kid's batik shirt which designed in a variety of vibrant colors for cute little boys. * You can also get the sarong designed with this shirt pattern from us. * For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB812 – Gent’s Shirt & Sarong Kit)  ladies kit (C812 – Ladies Frock) baby girl kits (G812 – Kid’s Frock) in the same design. * You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart. * Multiple Payment Options / Island-wide Free Delivery.  

K311 – BABY BOY?S (KIDS) BATIK SHIRT – THREE COLOUR

Rs.2,180.00Rs.3,480.00
or 3 X Rs.726.67 - Rs.1,160.00 with Koko

or 3 X Rs.726.67 - Rs.1,160.00 with
සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද  ළමා බතික් කමිසයක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව පුතුට ගැලපෙන කමිසය තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A children's batik shirt designed for adorable little boys. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. Dresses for daughters and parents are available in matching patterns with this shirt. According to the size chart provided, the son can choose the right shirt. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

KL852 – BABY BOY?S (KIDS) BATIK SHIRT & SARONG KIT – MULTICOLOUR

Rs.4,280.00Rs.6,980.00
or 3 X Rs.1,426.67 - Rs.2,326.67 with Koko

or 3 X Rs.1,426.67 - Rs.2,326.67 with
සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද ළමා බතික් කමිසයක් සහ සරමක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A children's batik shirt and saree designed in multicolors for cute little boys. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. Dresses for daughters and parents are available in matching patterns with this shirt & sarong kit. According to the size chart provided, the son can choose the right shirt and sarong. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

KL801 – BABY BOY?S (KIDS) BATIK SHIRT & SARONG KIT – MULTICOLOUR

KL311 – BABY BOY?S (KIDS) BATIK SHIRT & SARONG KIT – THREE COLOUR

Rs.3,780.00Rs.6,380.00
or 3 X Rs.1,260.00 - Rs.2,126.67 with Koko

or 3 X Rs.1,260.00 - Rs.2,126.67 with
සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද  ළමා බතික් කමිසයක් සහ සරමක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A children's batik shirt and sarong designed for adorable little boys. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. Dresses for daughters and parents are available in matching patterns with this shirt & sarong kit. According to the size chart provided, the son can choose the right shirt and sarong. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.