Handmade Batik Frock – C224
- ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික චිත්‍රවල ඇති රටා ඇසුරෙන් රතු-දුඹුරු පැහැයකින් සහ සුදු පැහැයෙන් යුතුව නිර්මාණය කරන ලද බතික් ගවුමක්.
- පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි සහ ළමා ඇඳුම්ද ලබාගත හැක
- මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
- Batik frock designed in Rusty Brown and white colors with extracted patterns of traditional Sri Lankan drawings.
- Family collection from the same design is available for Gents & Kids
- Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Lungi Sarong – V222
– කලු සහ සුදු පැහැති ඇඳුම් ප්‍රියකරන ඔබ වෙනුවෙන් තුරුවැල් අතර සරන හස්තියෙකුගේ රුවකින් යුතු බතික් ලුන්ගි සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Lungi Sarong with identical Sri Lankan elephant in Black & wWhite for those of you who love Black and White batik clothing.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Ladies Batik Top – D222
– කලු සහ සුදු පැහැති ඇඳුම් ප්‍රියකරන ඔබ වෙනුවෙන් නිර්මාණය කරන ලද බතික් කාන්තා උඩුකය ඇඳුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– For those of you who love Black & White clothing, this is a batik women's top designed in a mix of Black & White.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Lungi Full Kit – DV222
– කලු සහ සුදු පැහැති ඇඳුම් ප්‍රියකරන ඔබ වෙනුවෙන් තුරුවැල් අතර සරන හස්තියෙකුගේ රුවකින් යුතු බතික් ලුන්ගි ඇඳුමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි, කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Batik Lungi Sarong with identical Sri Lankan elephant and a top with a matching pattern in black & white for those of you who love black and white batik clothing.
– Family collection from the same design is available for Gents, Ladies & Kids.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Lungi Sarong – V224
– ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික චිත්‍රවල ඇති රටා ඇසුරෙන් රතු-දුඹුරු පැහැයකින් සහ සුදු පැහැයෙන් යුතුව නිර්මාණය කරන ලද බතික් ලුන්ගි සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Lungi Sarong in Rusty Brown and white colors with the extracted patterns of traditional Sri Lankan drawings.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Ladies Batik Top – D224
– සැහැල්ලු ඇඳුම් ප්‍රිය කරන ඔබට රතු-දුඹුරු සහ සුදු පැහැය මිශ්‍රිතව නිර්මාණය කරන ලද බතික් කාන්තා උඩුකය ඇඳුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– For those of you who love relaxed clothing, this is a batik women's top designed in a mix of Rusty Brown & White.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Lungi Full Kit – DV224
– ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික චිත්‍රවල ඇති රටා ඇසුරෙන් රතු-දුඹුරු පැහැයකින් සහ සුදු පැහැයෙන් යුතුව නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි, කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Lungi Kit designed in Rusty Brown and white colors with the extracted patterns of traditional Sri Lankan drawings.
– Family collection from the same design is available for Gents, Ladies & Kids.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Poncho Top – W303A
- විචිත්‍ර බතික් රටාවක් ඇසුරෙන් සුදු පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් පොන්චො ඇඳුමක්.
- බඳ පෙදෙස අවශ්‍යය පමණට සිහින් වන පරිදි වඩාත් සුවපහසු සහ ආකර්ශනීය ලෙස නිමවා ඇත.
- මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
- Batik Poncho designed with beautiful design in White.
- The waist area is made stretchable to make it more comfortable and attractive.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Poncho Top – W302A
- විචිත්‍ර බතික් රටාවක් ඇසුරෙන් රන්වන් කහ පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් පොන්චො ඇඳුමක්.
- බඳ පෙදෙස අවශ්‍යය පමණට සිහින් වන පරිදි වඩාත් සුවපහසු සහ ආකර්ශනීය ලෙස නිමවා ඇත.
- මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
- Batik Poncho designed with beautiful design in Golden yellow.
- The waist area is made stretchable to make it more comfortable and attractive.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Poncho Top – W301A
- විචිත්‍ර බතික් රටාවක් ඇසුරෙන් දීප්තිමත් කොළ පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් පොන්චො ඇඳුමක්.
- බඳ පෙදෙස අවශ්‍යය පමණට සිහින් වන පරිදි වඩාත් සුවපහසු සහ ආකර්ශනීය ලෙස නිමවා ඇත.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
- Batik Poncho designed with beautiful design in Luminous green.
- The waist area is made stretchable to make it more comfortable and attractive.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Kaftan – U512B
- විචිත්‍ර බතික් රටාවක් ඇසුරෙන් කලු සහ රතට හුරු රෝස පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් කෆ්ටාන් ඇඳුමක්.
- බඳ පෙදෙස අවශ්‍යය පමණට සිහින් වන පරිදි වඩාත් සුවපහසු සහ ආකර්ශනීය ලෙස නිමවා ඇත.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
- Batik Kaftan designed with beautiful design in black & magenta.
- The waist area is made stretchable to make it more comfortable and attractive.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Saree – S222
– කලු සහ සුදු පැහැති සාරි ප්‍රියකරන ඔබ වෙනුවෙන් තුරුවැල් අතර සරන හස්තියෙකුගේ රුවකින් යුතු දේශීය බතික් සාරියක්/ඔසරියක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Saree designed black and white colors with with identical Sri Lankan elephant design.