Sri Lankan Batik Frock – C331
* ශ්‍රී ලාංකේය අනන්‍යතාවයත් චාම් බවත් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් සූර්ය උදාවක් සමඟින් අහස් නිල් පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් ගවුමක්.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB331 - Shirt & Sarong Kit) කාන්තා ලුන්ගි ඇඳුම් (E331 - Lungi Kit) කුඩා දියණියන් (H331 - Redda Hatte / G331 - Kids Frock ) පුංචි පුතණුවන් (KL331-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ගවුම් ලබාගැනීමට හැක.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
*A batik frock designed in sky blue color with a sunrise design for those who love simple designs with Sri Lankan identity.
* For those who love same design dresses for the whole family, we have designed gent's kits (AB331 Shirt & Sarong Kit) ladies lungi kits (E331 - Lungi Kit) baby girl kits (H331 - Redda Hatte / G331 - Kids Frock ) baby boy kits (KL331-Kids Shirt & Sarong Kit) in the same design.
* Frocks are available in Small to 5XL sizes
* 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques.
* Islandwide Free Delivery.
* Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Sri Lankan Batik Frock – C812 – Multicolour
*වර්ණවත් බතික් ඇදුම් ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම විචිත්‍ර වර්න රාශියක් භාවිතයෙන් සිතුවම් කරන ලද නවීන පන්නයේ දේශීය බතික් ගවුමක්.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB812 – Gent's Shirt & Sarong Kit) කුඩා දියණියන් (G812 – Kid’s Frock) පුංචි පුතණුවන් (KL812-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ගවුම් ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Modern Sri Lankan batik frock which designed in a variety of vibrant colors for those who love colorful batik clothes.
* For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB812 – Gent's Shirt & Sarong Kit) baby girl kits (G812 – Kid’s Frock) baby boy kits (KL812-Kids Shirt & Sarong Kit) in the same design.
* Frocks are available in Small to 5XL sizes
* Multiple payment options / Island-wide Free Delivery.
Sri Lankan Long Batik Frock – C811 – Multicolour
* කලු පැහැති පසුබිමක වර්ණවත් හැඩතල වලින් යුතු නවීන පන්නයේ දේශීය බතික් ගවුමක්.
Sri Lankan Batik Frock – C220
* කලු සහ අළු පැහැයෙන් යුතු ඇදුම් ප්‍රියකරන කාන්තා ඔබ වෙනුවෙන්ම නවතාවයකින් හැඩගැන්වුනු අලන්කාර රටාවක් සහිත බතික් ගවුමක්.
* ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ගවුම් ලබාගැනීමට හැක.
* යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කාන්තා ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය සහ සරමද (AB220 – Shirt & Sarong Kit) ඔබට අප වෙතින් ලබාගත හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
*A trendy batik frock with a modern design for women who love black and gray clothes.
* The shirt & sarong Kit (AB220) is also available in the same design for Couple Kits.
* Frocks are available in Small to 5XL sizes
* Island wide Free Delivery.
Sri Lankan Batik Frock – C852 – Multicolour
විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද නවතාවයකින් යුතු දිගු බතික් ගවුමක්.
ගවුමේ ඉදිරිපස සහ පිටුපස යන දෙපසම එකම බතික් රටාවකින් හැඩගන්වා ඇත.
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත.
ඔබට සරිලන Small සිට 2XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
A modern patterned long batik frock, exquisitely designed in a multicolors.
Both the front and backsides of the frock are designed with the same batik pattern.
100% handmade Sri Lankan Batikware using traditional Batik techniques.
Available in any standard size ( Small to 2XL ) or you may place an order with your special measurements/pattern under customized orders.
Islandwide Free Delivery.
Sri Lankan Batik Frock – C851 – Multicolour

Sri Lankan Batik Frock – C801 – Multicolour

Sri Lankan Batik Frock – C219
* හැඩට අඳින්නට කැමති කාන්තා ඔබ වෙනුවෙන්ම රන්වන් කහ පැහැයත් කලු පැහැයත් ඇසුරෙන් නිර්මාණය කර ඇති අලංකාර දේශීය බතික් ගවුමක්.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත.
* ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට කළ හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
* A beautiful local batik dress designed in golden yellow and black color just for you ladies who want to dress in shape.
* 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques.
* Available in any standard sizes Small to 5XL.
* Islandwide Free Delivery.
* Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Sri Lankan Batik Frock – C218 – Two Colour
* එකිනෙකට වෙනස් රටා සහ වර්ණක භාවිතයෙන් නිපැයූ උසස් තත්වයේ දේශීය බතික් ගවුමක්.
* 100% සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් අතින් නිපදවා ඇත.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Size Chart එක අනුව Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
*A Green color frock with a beautiful Peacock designed.
*100% hand crafted with high quality using traditional batik techniques.
* Island wide Free Delivery. * Available in any standard size ( Small to 5XL ) given in our size chart. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.