Handmade Batik Frock – C202
- ලා කොල පැහැයත් කලු පැහැයත් භාවිතා කර සමනලුන් පසුපස යන පූස් පැටියෙකුගේ රුවක් ඇසුරෙන් නිර්මාණය කරන ලද බතික් ගවුමක්.
- මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
- Handmade Batik Frock designed using light green and black colors with an artwork of kitten chasing butterflies.
- Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Ladies Batik Top – D202
එකිනෙකට වෙනස් රටා සහ වර්ණක භාවිතයෙන් නිපැයූ උසස් තත්වයේ දේශීය බතික් කාන්තා උඩුකය ඇඳුමක් .
ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. නැතහොත් ඔබට කැමති අයුරින් මසා ගැනීමට බතික් රෙද්ද පමණක් වුවද ඇණවුම් කළ හැක.
High-quality Sri Lankan batik Ladies-Top with different patterns and different colours.
Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements under customized orders. Or else you can order the material only.
Handmade Batik Frock – C201
- කලාත්මක කාන්තා රුවක හැඩතල ඇසුරෙන් රන්වන් කහ පැහැය සහ කලු පැහැය භාවිතා කර නිර්මාණය කරන ලද බතික් ගවුමක්.
- මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
- Handmade Batik Frock designed using golden yellow and black colors, inspired by the shapes of an artistic female figure.
- Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Saree – S203
තැඹිලි පැහැති අට පෙති මල් රැසක් සමගින් විචිත්‍ර ලෙස නිර්මාණය කල බතික් සාරියක්.
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්.
සාරිය මෙන්ම ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) යන ඕනෑම ආකාරයට භාවිතා කල හැක.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
An exquisitely designed batik saree with lots of orange colored eight petal flowers.
100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques.
This can be wear in Kandyan style (Both sides) as well as a Saree.
Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Islandwide Free Delivery.
Handmade Batik Saree – S201
දීප්තිමත් කොළ (එමරල්ඩ්) සහ කලු පැහැයෙන් විචිත්‍ර ලෙස හැඩගැන්වූ විචිත්‍ර බතික් සාරියක්.
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්.
සාරිය මෙන්ම ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) යන ඕනෑම ආකාරයට භාවිතා කල හැක.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
A gorgeous batik saree in emerald and black colour.
100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques.
This can be wear in Kandyan style (Both sides) as well as a Saree.
Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Islandwide Free Delivery.
Handmade Batik Saree – S020
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්.
ඉස්තරම් කපු වොයිල් රෙද්දෙන් නිපදවා ඇති අතර ඔබට අවශ්‍ය නම් සුපර් වොයිල් රෙද්දෙන් වුවද නිර්මාණය කරවාගත හැක.
100% handmade Sri Lankan Batik Saree using traditional Batik techniques.
Made from the high quality cotton voile fabric, you can even make it out of super voile fabric if you want.
Handmade Batik Saree – S017

Handmade Batik Saree – S006

Handmade Batik Saree – S004