Sri Lankan Ladies Batik Top – D202

Rs.2,980.00
or 3 X Rs.993.33 with Koko
එකිනෙකට වෙනස් රටා සහ වර්ණක භාවිතයෙන් නිපැයූ උසස් තත්වයේ දේශීය බතික් කාන්තා උඩුකය ඇඳුමක් . ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. නැතහොත් ඔබට කැමති අයුරින් මසා ගැනීමට බතික් රෙද්ද පමණක් වුවද ඇණවුම් කළ හැක. High-quality Sri Lankan batik Ladies-Top with different patterns and different colours. Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements under customized orders. Or else you can order the material only.

Sri Lankan Ladies Batik Top – D201

Sri Lankan Batik Frock – C201

Rs.3,480.00
or 3 X Rs.1,160.00 with Koko
* එකිනෙකට වෙනස් රටා සහ වර්ණක භාවිතයෙන් නිපැයූ උසස් තත්වයේ දේශීය බතික් ගවුමක්. * 100% සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් අතින් නිපදවා ඇත. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Size Chart එක අනුව Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * High-quality Sri Lankan batik frock with different patterns and different colours. * Used high-quality Cotton material which is very comfortable and perfectly finished. * Islandwide Free Delivery. * Available in any standard size ( Small to 5XL ) given in our size chart. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Saree – S203

Rs.6,880.00
or 3 X Rs.2,293.33 with Koko
තැඹිලි පැහැති අට පෙති මල් රැසක් සමගින් විචිත්‍ර ලෙස නිර්මාණය කල බතික් සාරියක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්. සාරිය මෙන්ම ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) යන ඕනෑම ආකාරයට භාවිතා කල හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. An exquisitely designed batik saree with lots of orange colored eight petal flowers. 100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques. This can be wear in Kandyan style (Both sides) as well as a Saree. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Sri Lankan Batik Saree – S202

Rs.6,880.00
or 3 X Rs.2,293.33 with Koko
නේක හැඩතල සමගින් තැඹිලි සහ කලු පැහැ මිශ්‍රිතව නිර්මාණය කරන ලද ආකර්ශනීය බතික් සාරියක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්. සාරිය මෙන්ම ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) යන ඕනෑම ආකාරයට භාවිතා කල හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. An attractive batik saree designed in a mix of orange and black colors with various motifs. 100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques. This can be wear in Kandyan style (Both sides) as well as a Saree. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Sri Lankan Batik Saree – S201

Rs.6,880.00Rs.7,780.00
or 3 X Rs.2,293.33 - Rs.2,593.33 with Koko
දීප්තිමත් කොළ (එමරල්ඩ්) සහ කලු පැහැයෙන් විචිත්‍ර ලෙස හැඩගැන්වූ විචිත්‍ර බතික් සාරියක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්. සාරිය මෙන්ම ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) යන ඕනෑම ආකාරයට භාවිතා කල හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A gorgeous batik saree in emerald and black colour. 100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques. This can be wear in Kandyan style (Both sides) as well as a Saree. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Two Colour Batik Saree – (Without Cracking) – S610

Rs.5,880.00
or 3 X Rs.1,960.00 with Koko
අඩු මිලට හොඳ සාරියක් සොයන ඔබ වෙනුවෙන්මයි. සම්පූර්ණ සාරිය පුරාම විහිදුනු බතික් මෝස්තර වෙනුවට ඉදිරිපස කොටස (හෙඩ් පීස් එක ) සහ බෝඩරය පමණක් බතික් රටාවලින් හැඩගන්වා ඇත. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්. කොට්න් සහ වොයිල් යන රෙදි වර්ග දෙකෙන්ම ලබාගත හැක. සාපේක්ෂව අඩු ශ්‍රමයක් සහ කාලයක් වැයකොට නිර්මාණය කර ඇති බැවින් එම මිල වාසිය ඔබ වෙත හිමි වී ඇත. අනෙකුත් සාරි මෙන්ම උසස් තත්වයේ රෙදි සහ වර්ණක භාවිතය නිසා අවපැහැ ගැනීමකින් තොරව දීර්ඝ කාලයක් පාවිච්චි කළ හැක. සාරිය මෙන්ම ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) යන ඕනෑම ආකාරයට භාවිතා කල හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. Special high-quality batik saree for low budget. Instead of fully designed batik saree, only the headpiece and borders are decorated with batik designs. 100% handmade Sri Lankan Batik Saree using traditional Batik techniques. Available in Cotton and Voile material. You get that price advantage because it is designed with relatively less labour and time. Used high-quality materials and perfectly finished same as other sarees for durable usage. This can be wear in Kandyan style (Both sides) as well as a Saree. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Three Colour Sri Lankan Batik Saree – S302

Rs.6,980.00
or 3 X Rs.2,326.67 with Koko
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්. ඉස්තරම් කපු වොයිල්  රෙද්දෙන් නිපදවා ඇති අතර ඔබට අවශ්‍ය නම් සුපර් වොයිල් රෙද්දෙන් වුවද නිර්මාණය කරවාගත හැක. 100% handmade Sri Lankan Batik Saree using traditional Batik techniques. Made from the high quality cotton voile fabric, you can even make it out of super voile fabric if you want.

Sri Lankan Batik Saree – S026

Rs.6,480.00
or 3 X Rs.2,160.00 with Koko

Sri Lankan Batik Saree – S024

Sri Lankan Batik Saree – S023

Rs.6,880.00
or 3 X Rs.2,293.33 with Koko
රෝස සහ කලු පැහැයෙන් විචිත්‍ර ලෙස හැඩගැන්වූ නවීන පන්නයේ බතික් සාරියක් සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්. සාරිය මෙන්ම ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) යන ඕනෑම ආකාරයට භාවිතා කල හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A trendy batik saree in pink and black color 100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques. This can be wear in Kandyan style (Both sides) as well as a Saree. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Sri Lankan Batik Saree – S021