Showing 37–45 of 57 results

Two Colour Batik Saree – (Without Cracking) – S610

Original price was: Rs.5,380.00.Current price is: Rs.4,880.00.
or 3 X Rs.1,626.67 with
අඩු මිලට හොඳ සාරියක් සොයන ඔබ වෙනුවෙන්මයි. සම්පූර්ණ සාරිය පුරාම විහිදුනු බතික් මෝස්තර වෙනුවට ඉදිරිපස කොටස (හෙඩ් පීස් එක ) සහ බෝඩරය පමණක් බතික් රටාවලින් හැඩගන්වා ඇත. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්. කොට්න් සහ වොයිල් යන රෙදි වර්ග දෙකෙන්ම ලබාගත හැක. සාපේක්ෂව අඩු ශ්‍රමයක් සහ කාලයක් වැයකොට නිර්මාණය කර ඇති බැවින් එම මිල වාසිය ඔබ වෙත හිමි වී ඇත. අනෙකුත් සාරි මෙන්ම උසස් තත්වයේ රෙදි සහ වර්ණක භාවිතය නිසා අවපැහැ ගැනීමකින් තොරව දීර්ඝ කාලයක් පාවිච්චි කළ හැක. සාරිය මෙන්ම ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) යන ඕනෑම ආකාරයට භාවිතා කල හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. Special high-quality batik saree for low budget. Instead of fully designed batik saree, only the headpiece and borders are decorated with batik designs. 100% handmade Sri Lankan Batik Saree using traditional Batik techniques. Available in Cotton and Voile material. You get that price advantage because it is designed with relatively less labour and time. Used high-quality materials and perfectly finished same as other sarees for durable usage. This can be wear in Kandyan style (Both sides) as well as a Saree. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Three Colour Sri Lankan Batik Saree – S303

Original price was: Rs.7,880.00.Current price is: Rs.6,980.00.
or 3 X Rs.2,326.67 with Koko

or 3 X Rs.2,326.67 with
නොයෙක් හැඩතල සමගින් කහ, කලු සහ සුදු මිශ්‍රිතව විචිත්‍ර ලෙස නිර්මාණය කල බතික් සාරියක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්. සාරිය මෙන්ම ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) යන ඕනෑම ආකාරයට භාවිතා කල හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A colorfully designed batik saree in a mix of yellow, black and white with various shapes. 100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques. This can be wear in Kandyan style (Both sides) as well as a Saree. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Three Colour Sri Lankan Batik Saree – S302

Original price was: Rs.7,880.00.Current price is: Rs.6,980.00.
or 3 X Rs.2,326.67 with Koko

or 3 X Rs.2,326.67 with
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්. ඉස්තරම් කපු වොයිල්  රෙද්දෙන් නිපදවා ඇති අතර ඔබට අවශ්‍ය නම් සුපර් වොයිල් රෙද්දෙන් වුවද නිර්මාණය කරවාගත හැක. 100% handmade Sri Lankan Batik Saree using traditional Batik techniques. Made from the high quality cotton voile fabric, you can even make it out of super voile fabric if you want.

Sri Lankan Batik Saree – S026

Original price was: Rs.7,380.00.Current price is: Rs.5,980.00.
or 3 X Rs.1,993.33 with Koko

or 3 X Rs.1,993.33 with

Sri Lankan Batik Saree – S025

Original price was: Rs.7,380.00.Current price is: Rs.6,480.00.
or 3 X Rs.2,160.00 with Koko

or 3 X Rs.2,160.00 with

Sri Lankan Batik Saree – S024

Original price was: Rs.7,380.00.Current price is: Rs.5,980.00.
or 3 X Rs.1,993.33 with Koko

or 3 X Rs.1,993.33 with
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්. ඉස්තරම් කපු වොයිල්  රෙද්දෙන් නිපදවා ඇති අතර ඔබට අවශ්‍ය නම් සුපර් වොයිල් රෙද්දෙන් වුවද නිර්මාණය කරවාගත හැක. 100% handmade Sri Lankan Batik Saree using traditional Batik techniques. Made from the high quality cotton voile fabric, you can even make it out of super voile fabric if you want.

Sri Lankan Batik Saree – S023

Original price was: Rs.7,380.00.Current price is: Rs.6,480.00.
or 3 X Rs.2,160.00 with Koko

or 3 X Rs.2,160.00 with
රෝස සහ කලු පැහැයෙන් විචිත්‍ර ලෙස හැඩගැන්වූ නවීන පන්නයේ බතික් සාරියක් සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්. සාරිය මෙන්ම ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) යන ඕනෑම ආකාරයට භාවිතා කල හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A trendy batik saree in pink and black color 100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques. This can be wear in Kandyan style (Both sides) as well as a Saree. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Sri Lankan Batik Saree – S022

Original price was: Rs.7,380.00.Current price is: Rs.5,980.00.
or 3 X Rs.1,993.33 with Koko

or 3 X Rs.1,993.33 with
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්. ඉස්තරම් කපු වොයිල්  රෙද්දෙන් නිපදවා ඇති අතර ඔබට අවශ්‍ය නම් සුපර් වොයිල් රෙද්දෙන් වුවද නිර්මාණය කරවාගත හැක. 100% handmade Sri Lankan Batik Saree using traditional Batik techniques. Made from the high quality cotton voile fabric, you can even make it out of super voile fabric if you want.

Sri Lankan Batik Saree – S021