sri lankan batik shirt sarong handmade
Handmade Batik Shirt & Sarong Kit – AB351 Rs.6,960.00
3 X Rs. 1,193.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,193.33 with Koko
Back to products
batik shirt handmade bathik
Handmade Batik Shirt - A803 Rs.3,980.00
3 X Rs. 1,193.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,193.33 with Koko

Handmade Batik Shirt – A222

Rs.3,580.00

3 X Rs. 1,193.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,193.33 with Koko

– කලු සහ සුදු පැහැති වර්ණ සහ රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් කමිසයක්.
පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.

– Handmade Batik Shirt designed in black and white colours with related pattern
Family collection from the same design is available for Ladies & Kids, including the sarong in a matching design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: A222 Category: Tag:
Description

Sri Lankan handmade Batik Shirt designed in black and white colours with related pattern  manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.

For those who love matching family outfits, this design is also available across our full range;
– Gentswear: AB222 – Shirt & Sarong Kit
– Ladieswear: S222 – Saree/Osariya,  DV222 – Lungi Full Kit
– For baby girls: H222 – Lama Saree/Redda Hatte
– For baby boy: KL222 – Kids Shirt & Sarong Kit

Product Specifications
– Shirt sizes : Small to 2XL  (15″ to 17″)
– Material : Cotton
– Weight : Around 250g
– Color : Black & White

Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery

Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery

කලු සහ සුදු පැහැති වර්ණ සහ රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික  බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික්  කමිසයක්.

පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට;
– පිරිමි ඇඳුම්: AB222 කමිසය සහ සරම
– කාන්තා ඇඳුම්: S222 – සාරිය/ඔසරිය,  DV222 – සම්පූර්ණ ලුන්ගි ඇඳුම
– කුඩා දියණියන් සඳහා: H222 – ළමා සාරිය/රෙද්ද හැට්ටය
– පුංචි පුතණුවන් සඳහා: KL222 – ළමා කමිසය සහ සරම ද අප වෙතින් ලබාගත හැක.

ඇඳුමේ විස්තර
– කමිසයේ ප්‍රමාණ : Small සිට 2XL දක්වා (15” සිට 17″)
– රෙදි වර්ගය: කපු
– බර: 250g පමණ
– ඇඳුමේ වර්ණය: කලු සහ සුදු

මුදල් ගෙවිය හැකි ක්‍රම
–  Debit හා Credit කාඩ්පත් මගින්
–  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
–  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

Additional information
Weight N/A
Customize Product or Additional Quantity

customize