රාත්‍රී කාලයේදී ප්‍රේමනීය ආලිංගනයක යෙදෙන අලංකාර මොණර යුවලක් නිරූපණය කරන බතික් බිත්ති සැරසිල්ලකි.
සඳ එලිය සහිත මද අඳුරු රැයක ප්‍රේමාලිංගනයක යෙදෙන අලංකාර මොණර යුවලක් සහ ඒ ආශිත වටපිටාව කලාත්මකව නිරූපණය කරන මෙම නිර්මාණය මගින් සමගිය, ආදරය සහ එකමුතුකම සංකේතවත් කරයි,
සාම්ප්‍රදායික බතික් ශිල්පීය ක්‍රම භාවිතයෙන් අතින් සාදන ලද මෙම බිත්ති සැරසිල්ල ස්වාභාවික පාරිසරික සංසිද්ධියක් කලාත්මක ඇසකින් විවරණය කරන අතර එය ශ්‍රී ලංකාවේ කලාව සහ පරිසරය අතර ඇති සහසම්බන්ධය මනාව පිළිබිඹු කරන අතර ඔබගේ නිවසේ/ආයතනයේ ඕනෑම අවකාශයකට ප්‍රෞඩත්වය, ආදරනීයබව, සහ අලංකාරය එක් කරයි,
ප්‍රමාණය: උස 65cm x පළල 90cm.
ප්‍රවාහනයේ පහසුව සඳහා මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය.
දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම.
කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.