batik frock handmade bathik
Handmade Batik Frock - C602 Rs.3,480.00
3 X Rs. 1,460.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,460.00 with Koko
Back to products
sri lankan batik shirt handmade
Handmade Batik Shirt - A256 Rs.3,480.00
3 X Rs. 1,460.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,460.00 with Koko

S101-A White Saree – Silk

Rs.4,380.00

3 X Rs. 1,460.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,460.00 with Koko

විවිධ ආගමික හෝ රාජ්‍ය උත්සව වලට සහභාගීවීමට මෙන්ම වෙනත් විශේෂිත අවස්ථා සඳහා සුදුසු කිසිදු අමතර රටාවකින් තොර තනි සුදු පැහැති සිල්ක් සාරිය.

සිල්ක් සාරි වර්ග අතර වඩාත් ප්‍රචලිත “ඉන්දියානු විචිත්‍ර සිල්ක්” යනුවෙන් හඳුන්වන රෙදි වර්ගයෙන් නිමවා ඇති මෙය ඔසරියට වඩා සාරිය ඇඳීම සඳහා වඩාත් සුදුසු වේ.
(ඔසරිය සඳහා සුදුසු වෙනත් සාරි වර්ග අප සතුව ඇත.)

පවුලේ සැමටම තනි සුදු පැහැති ඇඳුම් අවශ්‍ය ඔබ වෙනුවෙන් මෙම සාරියට ගැලපෙන පරිදි නිර්මාණය කරන ලද සුදු ඔසරිය, ගවුම ඇතුලු අනෙකුත් කාන්තා ඇඳුම්ද සුදු අත් දිග ජාතික ඇඳුම (කමිසය සහ සරම), කුඩා දියණියන්ට සුදු ළමා සාරිය/ගවුමද පුංචි පුතණුවන්ට සුදු ජාතික ඇඳුමද වශයෙන් විශාල පරාසයක ඇඳුම් අප වෙතින් ලබාගත හැක.

දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම.

කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.

In stock

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: S101-A Category: Tag:
Description

A plain white saree without any additional patterns, suitable for various religious or state festivals and other special occasions.

Made from the most popular type of silk saree, “Indian Vichitra Silk”, which is more suitable for wearing a saree than an osariya.
(We have other types of saree types suitable for osariya)

For those of you who need *white dresses for the whole family*, we have a wide range of clothes including white osariya, frocks and other women’s clothing for ladies, White National Kit for Gents, white half saree (Lama Saree) and frock for little girls, white national kit for little boys.

Island-wide free delivery facility and overseas delivery facilities are available.

You may place the order and pay by using cards or other digital payment applications, or there is the option to pay for goods upon receipt as Cash on Delivery.

Additional information
Weight 800 g
Customize Product or Additional Quantity

customize