Sri Lankan Batik Shirt & Sarong Kit – AB404

Rs.6,360.00
* සුදු පසුබිමෙහි  සුලෝහිත (Maroon) පැහයෙන් විචිත්‍රවත් නෙලුම් මලක සිතුවමකින් නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්. * යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට සහ සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ලුන්ගි ඇඳුමද ( E507 – Batik Lungi Kit ) අප වෙතින් ලබාගත හැක. * මෙම ඇදුම් කට්ටලයේ එන කමිසය Small සිට 2XL දක්වා (15” සිට 17″) යන ප්‍රමාණ වලින් ලබා ගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A unique batik shirt & Sarong Kit designed in an exquisite lotus flower painting in maroon color on a white background. * Ladieswear (E507 – Batik Lungi Kit ) is also available in the same design for Couple Kits. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB403

Rs.6,360.00
* රතු පැහයට හුරු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම රතු පැහැති ආකර්ෂණීය මොණරෙකුගේ රුවක් සමඟින් හෙළ අත්කම් නිවසින් නවතම බතික් කමිසයක් සහ සරමක්. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * The latest batik shirt and sarong from Hela Athkam with the image of a red attractive peacock for those of you who love red dresses. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple Payment Options / Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB402

Rs.6,360.00
* ශ්‍රී ලාංකීය ඓතිහාසික උරුමයක් වන නුවර ඇසළ පෙරහැරේ කොටසක් සමගින් සියුම්ව නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A delicately designed traditional batik shirt & sarong kit with a part of the Kandy Esala Perahera, a Sri Lankan historical heritage. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple Payment Options / Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB312

Rs.6,960.00
* තඹ පැහැය මූලික කරගත් වර්ණ සංයෝජනයක් සමගින් සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්‍රදායික රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ආකර්ශනීය බතික් කමිසයක් සහ සරමක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට සහ සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ( E312 – Lungi) කුඩා දියණියන් (H312 – Redda Hatte) පුංචි පුතණුවන් (KL312-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A batik shirt and sarong kit designed with traditional Sri Lankan patterns including Sun, Elephant, Lotus and Arimbu designs, with a copper based color combination. * For those who love same design dresses for the whole family, we have designed ladies kits (E312 – Lungi) baby girl kits (H312 – Redda Hatte) baby boy kits (KL312-Kids Shirt & Sarong Kit) in same design. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple Payment Options / Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB311

Rs.6,960.00
* නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක් සහ සරමක්. * මෙම ඇදුම් කට්ටලයේ එන කමිසය Small සිට 2XL දක්වා (15” සිට 17″) යන ප්‍රමාණ වලින් ලබා ගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Trendy patterned attractive batik shirt and sarong. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB256

Rs.6,360.00
* කහ පැහැයෙන් යුත් පසුබිමක කොල පැහැයෙන් නිර්මාණය කරන ලද ඉපැරණි ශ්‍රී ලංකාවේ භාවිතා වූ සාම්ප්‍රදායික එල්ලෙන පහනක අලංකාර සිතුවමකින් සමන්විත වෙනස්ම අයුරක අපටම ආවේණික වූ බතික් කමිසයක් සහ සරමක්. * මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ද  (C217 – Batik Frock ) අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A unique batik shirt & Sarong Kit made of yellow and green colours with a design of a traditional hanging oil lamp used in ancient Sri Lanka * Ladieswear (C217 – Batik Frock ) is also available in the same design for Couple Kits. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple Payment Options / Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB250

Rs.6,360.00
* හෙළයේ පාරම්පරික රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සරම සහ කමිසය එකම රටාවකට නිර්මාණය කරන ලද දේශීය බතික් ඇඳුම් කට්ටලයක්. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Sri Lankan Batik Shirt & Sarong Kit for those who love traditional Sri Lankan art designs. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB221

Rs.6,360.00
- ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ලී කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්. - පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක - මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. - Batik Shirt and Sarong designed in Maroon and Ivory colors with an extracted “Liyawel” design from traditional Sri Lankan wood carving arts. - Family collection from the same design is available for Ladies & Kids - Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB010

Rs.6,360.00
* සරල සහ කලාත්මක රටා සමගින් කහ පැහයට හුරු චාම් ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම හෙළ අත්කම් නිවසින් නවතම බතික් කමිසයක් සහ සරමක්. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * New release from Hela Athkam for whose prefer simple an elegant Shirt and Sarong Kit in yellow colour * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB005

Rs.6,360.00
* හෙළයේ පාරම්පරික රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සරම සහ කමිසය එකම රටාවකට නිර්මාණය කරන ලද දේශීය බතික් ඇඳුම් කට්ටලයක්. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Sri Lankan Batik Shirt & Sarong Kit for those who love traditional Sri Lankan art designs. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple Payment Options / Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB401

Rs.6,360.00
* කහ පැහැයට වඩාත් ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සරම සහ කමිසය එකම රටාවකට නිර්මාණය කරන ලද දේශීය බතික් ඇඳුම් කට්ටලයක්. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Sri Lankan Batik Shirt & Sarong Kit for those who love yellow colour batik designs. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple Payment Options / Island-wide Free Delivery.

Sri Lankan Batik Sarong – B802 – Multicolour

Rs.3,780.00
3 X Rs. 1,260.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,260.00 with Koko
* කොල පැහැයට හුරු නිල් පැහැති පසුබිමක වෛවර්ණ රටාවෙන් නිර්මාණය කරන ලද දේශීය බතික් සරමක්. * මෙම සරමට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම සරමටම ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා ඇඳුම් (E802 – Lungi) කුඩා දියණියන් (H802 – Redda Hatte) පුංචි පුතණුවන් (KL802-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Sri Lankan batik sarong with a multicolored pattern on a greenish-blue background. * You can also get the shirt designed with this sarong pattern from us. * For those who love same design dresses for the whole family, other than the shirt in same design we have designed ladies kits (E802 – Lungi) baby girl kits (H802 – Redda Hatte) baby boy kits (KL802-Kids Shirt & Sarong Kit) in the same design. * Multiple Payment Options / Island-wide Free Delivery.