Handmade Batik Shirt & Sarong Kit – AB802
– මධ්‍ය ලක්ෂයක සිට වෛවර්ණයෙන් පිටතට විහිදී යන පරිදි ලා නිල් පැහැති පසුබිමක නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Sri Lankan batik shirt & sarong kit designed with a multicolored radial spiral pattern on a light blue background
– Family collection from the same design is available for Ladies & Kids
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB601
– කහ පැහැයෙන් යුත් පසුබිමක රතු පැහැයෙන් නිර්මාණය කරන ලද වෙනස්ම අයුරක නවීන බතික් කමිසයක් සහ සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– A modern batik shirt and sarong in a different style designed in red on a yellow background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB405
- සුදු පසුබිමෙහි කහ පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක් සහ සරමක්.
- මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– A Sri Lankan batik shirt & sarong kit with a trendy pattern in yellow color on white background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB404
– සුදු පසුබිමෙහි සුලෝහිත (Maroon) පැහයෙන් විචිත්‍රවත් නෙලුම් මලක සිතුවමකින් නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– A unique batik shirt & Sarong Kit designed in an exquisite lotus flower painting in maroon color on a white background.
– Family collection from the same design is available for Ladies & Kids
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB312
– සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්‍රදායික රටා ඇසුරෙන් මෘදු පීච් පැහැ පසුබිමක කලු සහ දුඹුරු පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Shirt & Sarong Kit designed in black and brown on a soft peach background, with traditional Sri Lankan patterns including the sun, elephant, lotus and arimbu.
– Family collection from the same design is available for Ladies & Kids
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB256
– කහ පැහැයෙන් යුත් පසුබිමක කොල පැහැයෙන් නිර්මාණය කරන ලද ඉපැරණි ශ්‍රී ලංකාවේ භාවිතා වූ සාම්ප්‍රදායික එල්ලෙන පහනක අලංකාර සිතුවමකින් සමන්විත වෙනස්ම අයුරක අපටම ආවේණික වූ බතික් කමිසයක් සහ සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– A unique batik shirt & Sarong Kit made of yellow and green colours with a design of a traditional hanging oil lamp used in ancient Sri Lanka.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB250
– හෙළයේ පාරම්පරික රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සරම සහ කමිසය එකම රටාවකට නිර්මාණය කරන ලද දේශීය බතික් ඇඳුම් කට්ටලයක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Sri Lankan Batik Shirt & Sarong Kit for those who love traditional Sri Lankan art designs.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB221
- ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්.
- පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක
- මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
- Batik Shirt and Sarong Kit designed in Maroon and Ivory colors with an extracted “Liyawel” design from traditional Sri Lankan carving arts.
- Family collection from the same design is available for Ladies & Kids
- Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB010
– සරල සහ කලාත්මක රටා සමගින් කහ පැහයට හුරු චාම් ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම බතික් කමිසයක් සහ සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Simple and Elegant Shirt and Sarong Kit in yellow colour.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB005
– හෙළයේ පාරම්පරික රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සරම සහ කමිසය එකම රටාවකට නිර්මාණය කරන ලද දේශීය බතික් ඇඳුම් කට්ටලයක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Sri Lankan Batik Shirt & Sarong Kit for those who love traditional Sri Lankan art designs.
– Family collection from the same design is available for Ladies & Kids
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB401
– කහ පැහැයට වඩාත් ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සරම සහ කමිසය එකම රටාවකට නිර්මාණය කරන ලද දේශීය බතික් ඇඳුම් කට්ටලයක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Sri Lankan Batik Shirt & Sarong Kit for those who love yellow colour batik designs.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Sarong – B802
– මධ්‍ය ලක්ෂයක සිට වෛවර්ණයෙන් පිටතට විහිදී යන පරිදි ලා නිල් පැහැති පසුබිමක නිර්මාණය කරන ලද බතික් සරමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම සරමටම ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Sarong designed with a multicolored radial spiral pattern on a light blue background.
– Family collection from the same design is available for Ladies & Kids, including the shirt in the matching design.