Three Colour Batik Shirt & Sarong Kit – AB351

Rs.6,960.00
3 X Rs. 2,320.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,320.00 with Koko
* රන්වන් පැහැයෙන් යුත් පසුබිමක සූර්ය උදාවත් එරබදු මල් වැලකත් මනරම් බතික් මෝස්තරයකින් හැඩවුනු සිංහල අවුරුදු උත්සවය සඳහා වඩාත් උචිත බතික් කමිසයක් සහ සරමක්. * මෙම කමිසයට  සහ සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ද  (C305 - Batik Frock ) අප වෙතින් ලබාගත හැක. * මෙම ඇදුම් කට්ටලයේ එන කමිසය Small සිට 2XL දක්වා (15” සිට 17″) යන ප්‍රමාණ වලින් ලබා ගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A perfect batik shirt & Sarong Kit for the Sinhala & Hindu New Year with a beautiful batik pattern at sunrise and a bouquet of Erabadu flowers on a golden background. * Ladieswear (C305 - Batik Frock ) is also available in the same design for Couple Kits. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.

Three Colour Batik Shirt – A351

Rs.3,680.00
3 X Rs. 1,226.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,226.67 with Koko
* රන්වන් පැහැයෙන් යුත් පසුබිමක සූර්ය උදාවත් එරබදු මල් වැලකත් මනරම් බතික් මෝස්තරයකින් හැඩවුනු සිංහල අවුරුදු උත්සවය සඳහා වඩාත් උචිත බතික් කමිසයක් * මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරම (B305 - Sarong) සහ කාන්තා ඇඳුම් ද  ( C305 – Batik Frock )  අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A perfect batik shirt for the Sinhala & Hindu New Year with a beautiful batik pattern at sunrise and a bouquet of Erabadu flowers on a golden background. * Sarong (B305 - Sarong) and Ladieswear (C305 – Batik Frock ) are also available in the same design for Couple Kits. * Available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) * Multiple payment options / Island-wide Free Delivery.    

Sri Lankan Batik Shirt – A256

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
* කහ පැහැයෙන් යුත් පසුබිමක කොල පැහැයෙන් නිර්මාණය කරන ලද ඉපැරණි ශ්‍රී ලංකාවේ භාවිතා වූ සාම්ප්‍රදායික එල්ලෙන පහනක අලංකාර සිතුවමකින් සමන්විත වෙනස්ම අයුරක අපටම ආවේණික වූ බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A unique batik shirt made of yellow and green colours with a design of a traditional hanging oil lamp used in ancient Sri Lanka * You can also get the sarong designed with a matching pattern for this shirt from us. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.    

Sri Lankan Batik Sarong – B601

Rs.2,880.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko
* කහ පැහැයෙන් යුත් පසුබිමක රතු පැහැයෙන් නිර්මාණය කරන ලද වෙනස්ම අයුරක නවීන බතික් සරමක්. * මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය (A601 – Sarong) සහ කාන්තා ඇඳුම් ද  ( C601 – Batik Frock )  අප වෙතින් ලබාගත හැක. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A modern batik sarong in a different style designed in red on a yellow background. * Shirt (A601 – Shirt) and Ladieswear (C601 – Batik Frock ) are also available in the same design for Couple Kits. * 100% handmade Sri Lankan product using traditional Batik techniques * Multiple Payment Options / Island-wide Free Delivery.

Sri Lankan White Batik Shirt – A601

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
* කහ පැහැයෙන් යුත් පසුබිමක රතු පැහැයෙන් නිර්මාණය කරන ලද වෙනස්ම අයුරක නවීන බතික් කමිසයක් * මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරම (B601 - Sarong) සහ කාන්තා ඇඳුම් ද  ( C601 – Batik Frock )  අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A modern batik shirt in a different style designed in red on a yellow background. * Sarong (B601 - Sarong) and Ladieswear (C601 – Batik Frock ) are also available in the same design for Couple Kits. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.    

Sri Lankan Batik Sarong – B506

Rs.2,880.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko
* සරල සැහැල්ලු චාම් බතික් සරම් ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම තද නිල් පැහැයෙන් රටා මවන ලද සුදු පැහැයට වඩාත් නැඹුරු දේශීය බතික් සරමක්. * මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Sri Lankan Batik sarong with dark blue design for those who love simple and elegant white sarongs. * You can also get the shirt designed with this shirt pattern from us. * 100% handmade Sri Lankan product using traditional Batik techniques * Multiple Payment Options / Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt – A402

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
* ශ්‍රී ලාංකීය ඓතිහාසික උරුමයක් වන නුවර ඇසළ පෙරහැරේ කොටසක් සමගින් සියුම්ව නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A delicately designed traditional batik shirt with a part of the Kandy Esala Perahera, a Sri Lankan historical heritage. * You can also get the sarong designed with a matching pattern for this shirt from us. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.

Sri Lankan White Batik Shirt – A506

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
* සරල සැහැල්ලු චාම් බතික් කමිස ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම තද නිල් පැහැයෙන් රටා මවන ලද සුදු පැහැයට වඩාත් නැඹුරු දේශීය බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ද  (E506 - Couple Kits) අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Sri Lankan Batik shirt with dark blue design for those who love simple and elegant white shirts. * You can also get the sarong designed with a matching pattern for this shirt from us. * Ladieswear (E506 - Lungi Kit) is also available in the same design for Couple Kits. * Available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) * Multiple payment options / Island-wide Free Delivery.    

Sri Lankan Batik Shirt – A403

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
* වර්ණවත් බතික් කමිස ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම රතු පැහැති ආකර්ෂණීය මොණරෙකුගේ රුවක් සමඟින් දේශීය බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Sri Lankan Batik shirt with a red peacock for those who love colourful and elegant traditional designs. * You can also get the sarong designed with a matching pattern for this shirt from us. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.

Sri Lankan Batik Sarong – B010

Rs.2,880.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko
* උත්සව අවස්ථාවකට සැඳෑ සාදයකට මෙන්ම එදිනෙදා පාවිච්චියට ද සුදුසු ඉහළ ගුණාත්මක බවක් සහිත දේශීය බතික් සරමක්. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * High-quality Sri Lankan Batik Sarong is suitable for functions, evening parties or day-to-day usage. * 100% handmade Sri Lankan product using traditional Batik techniques * Multiple payment options / Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt – A010

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
* වර්ණවත් බතික් කමිස ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම විවිධ වර්ණයන්ගෙන් සහ රටාවලින් සමන්විත දේශීය බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Sri Lankan Batik shirt for those who love colourful and elegant traditional designs. * You can also get the sarong designed with a matching pattern for this shirt from us. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB003

Rs.6,360.00
3 X Rs. 2,120.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,120.00 with Koko
* හෙළයේ පාරම්පරික රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සරම සහ කමිසය එකම රටාවකට නිර්මාණය කරන ලද දේශීය බතික් ඇඳුම් කට්ටලයක්. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Sri Lankan Batik Shirt & Sarong Kit for those who love traditional Sri Lankan art designs. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.