Sri Lankan Batik Sarong – B013
* කහ පැහැති පසුබිමක කලු පැහැති බතික් රටාව (Cracking) පමණක් සහිත සරල බතික් සරමක්.
* මෙම සරමට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A simple batik sarong with only black batik Cracking on a yellow background.
* You can also get the shirt designed with a matching pattern for this sarong from us.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques
* Multiple payment options / Island-wide Free Delivery.
Ladies Batik Lungi Full Kit – E322 (Three Colour)
* දේශීය අනන්‍යතාවය සනිටුහන් කරමින් ලාංකීය අලි පැටවුන් සහිත රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්.
* උඩුකය කොටස ඔබට සරිලන (Middle Length) දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. පහල ලුන්ගි කොටස ඔබ තොරගන්නා උඩුකය කොටසට ගැලපෙන ප්‍රමාණයට නිර්මාණය කර ඇත.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම ලුන්ගි ඇඳුමට ගැලපෙන රටාවෙන් යුතු කමිසය සහ සරම ( AB321 – Gent's Shirt & Sarong Kit) කුඩා දියණියන් (H321 – Redda Hatte) පුංචි පුතණුවන් (KL321-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A batik Lungi Kit designed with a pattern of Sri Lankan Elephants, symbolizing the Sri Lankan identity.
* Middle Length Lungi Top is available in Small to 5XL size. The lower part of the lungi is designed to match the Lungi Top size you selected.
* For those who love the same design dresses for the whole family, we have designed Gent’s Shirt & Sarong kit (AB321 – Gent's Shirt & Sarong Kit) baby girl kits (H321 – Redda Hatte) baby boy kits (KL321-Kids Shirt & Sarong Kit) in the same design.
* Multiple Payment Options / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt – A331
* ශ්‍රී ලාංකේය අනන්‍යතාවයත් චාම් බවත් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් අහස් නිල් පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් කමිසයක්.
* මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා ඇඳුම් ( C331 - Frock / E331 - Lungi) කුඩා දියණියන් (H331 - Redda Hatte) පුංචි පුතණුවන් (KL331-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
*A batik shirt designed in sky blue for those of you who love Sri Lankan identity and charm.
* You can also get the sarong designed with this shirt pattern from us.
* For those who love same design dresses for the whole family, other than the sarong in same design we have designed ladies kits (C331 - Frock / E331 - Lungi) baby girl kits (H331 - Redda Hatte) baby boy kits (KL331-Kids Shirt & Sarong Kit) in the same design.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* 100% handmade Sri Lankan product using traditional Batik techniques
* Multiple payment options / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt – A321- Three Colour
* දේශීය අනන්‍යතාවය සනිටුහන් කරමින් ලාංකීය අලි පැටවුන් සහිත රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද බතික් කමිසයක්.
* මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා ඇඳුම් ( E321/E322 – Lungi Kits) කුඩා දියණියන් (H321 – Redda Hatte) පුංචි පුතණුවන් (KL321-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A batik shirt designed with a pattern of Sri Lankan Elephants, symbolizing the Sri Lankan identity.
* You can also get the sarong designed with this shirt pattern from us.
* For those who love same design dresses for the whole family, other than the sarong in same design we have designed ladies kit (E321/E322 – Lungi Kits) baby girl kits (H321 – Redda Hatte) baby boy kits (KL321-Kids Shirt & Sarong Kit) in the same design.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
G852 – BABY GIRLS (KIDS) BATIK FROCK – MULTICOLOUR
සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ආකර්ශණීය ළමා බතික් ගවුමක්.
මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක.
සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව දියණියට ගැලපෙන ගවුම තෝරාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
An attractive children's batik dress designed for cute little girls.
Dresses for parents (Family Kit) are also available in matching patterns with this frock.
You can choose the right frock size according to the given size chart.
Islandwide Free Delivery.
Sri Lankan Batik Frock – C851 – Multicolour
විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද නවතාවයකින් යුතු දිගු බතික් ගවුමක්.
ගවුමේ ඉදිරිපස සහ පිටුපස යන දෙපසම එකම බතික් රටාවකින් හැඩගන්වා ඇත.
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත.
ඔබට සරිලන Small සිට 2XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
A modern patterned long batik frock, exquisitely designed in a multicolors.
Both the front and backsides of the frock are designed with the same batik pattern.
100% handmade Sri Lankan Batikware using traditional Batik techniques.
Available in any standard size ( Small to 2XL ) or you may place an order with your special measurements/pattern under customized orders.
Islandwide Free Delivery.
H030 – BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE)
ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද කහ පසුබිමෙහි කලු සිතුවමකින් නිර්මාණය කරන බතික් ළමා සාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය).
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන්, ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන්, 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමා සාරිය (බතික් රෙද්ද සහ හැට්ටය) තෝරාගත හැක.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
A baby girl’s batik black design lama saree (Redda Hatte) with a yellow background , for your adorable little daughters.
100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material.
You can choose the right lamasaree size among seven sizes, according to the given size chart.
Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Islandwide Free Delivery.
KL010 – BABY BOY?S (KIDS) BATIK SHIRT & SARONG KIT
සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද කහ පසුබිමෙහි කලු සිතුවමකින් නිර්මාණය කරන ළමා බතික් කමිසයක් සහ සරමක්.
මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක
සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
Kids batik shirt and sarong design with black painting on yellow background designed for cute little boys.
Dresses for daughters and parents are available in matching patterns with this shirt & sarong kit.
You can choose the right size among seven sizes, according to the given size chart.
Islandwide Free Delivery.
H218 – BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE)
ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ආකර්ශණීය සමනලයෙකුගේ රුවින් හැඩවුන රෝස පැහැති බතික් ළමා සාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය).
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන්, ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන්, 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමා සාරිය (බතික් රෙද්ද සහ හැට්ටය) තෝරාගත හැක.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
A pink colour baby girl’s batik lama saree (Redda Hatte) with a beautiful design of a butterfly, for your adorable little daughters.
100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material.
You can choose the right frock size among seven sizes, according to the given size chart.
Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Islandwide Free Delivery.
Sri Lankan Long Batik Frock – C102
දිගු බතික් ගවුම් ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම කලු සහ සුදු පැහැයෙන් රටා මවන ලද නවීන මෝස්තරයේ බතික් ගවුමක්.
ගවුමේ ඉදිරිපස සහ පිටුපස යන දෙපසම එකම බතික් රටාවකින් හැඩගන්වා ඇත.
ඔබට සරිලන Small සිට 2XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
A modern patterned batik frock in black and white for those who love long batik frock.
Both the front and backsides of the frock are designed with the same batik pattern.
Available in any standard size ( Small to 2XL ) or you may place an order with your special measurements/pattern under customized orders.
Islandwide Free Delivery.
Multi Colour Sri Lankan Batik Frock – C351
* වෙනස්ම අයුරක වර්ණ කිහිපයකින් යුතු නවීන පන්නයේ බතික් ගවුම් සොයන ඔබ වෙනුවෙන්ම.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත.
* ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට කළ හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
* For those of you looking for trendy batik gowns in a variety of colors.
* 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques.
* Available in any standard sizes Small to 5XL.
* Islandwide Free Delivery.
* Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Sri Lankan Batik Frock – C216
* එකිනෙකට වෙනස් රටා සහ වර්ණක භාවිතයෙන් නිපැයූ උසස් තත්වයේ දේශීය බතික් ගවුමක්.
* 100% සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් අතින් නිපදවා ඇත.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Size Chart එක අනුව Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
*A high quality local batik dress made using different patterns and colors.
*100% hand crafted with high quality using traditional batik techniques.
* Island wide Free Delivery. * Available in any standard size ( Small to 5XL ) given in our size chart. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.