Showing 49–60 of 77 results

Ladies Batik Lungi Full Kit – E502

Original price was: Rs.5,880.00.Current price is: Rs.4,980.00.
or 3 X Rs.1,660.00 with
නවීන බතික් විලාසිතා සමගින් අද කාලයට ඔබින අයුරින් සකස්කල උසස් තත්වයේ සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්. මෙම කාන්තා ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (Couple Kits) ඔබට අප වෙතින් ලබාගත හැක. උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. A high quality complete lungi kit made with modern batik designs for fashionable ladies. The shirt is also available in the same design for Couple Kits. Lungi Top is available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/patterns under customized orders.

Sri Lankan Batik Frock – C208

Original price was: Rs.3,980.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
* අලංකාර මොනරෙකු නිර්මාණය කර ඇති කොළ පැහැති උසස් තත්වයේ දේශීය බතික් ගවුමක්. * 100% සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් අතින් නිපදවා ඇත. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Size Chart එක අනුව Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. *A  Green color frock with a beautiful Peacock designed.
* 100% hand crafted with high quality using traditional batik techniques.
* Island wide Free Delivery. * Available in any standard size ( Small to 5XL ) given in our size chart. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Frock – C207

Original price was: Rs.3,980.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
* අන්ලකාර රටා සහිත කොළ සහ කළු පැහැති උසස් තත්වයේ දේශීය බතික් ගවුමක්.
* 100% සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් අතින් නිපදවා ඇත. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Size Chart එක අනුව Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. *A  Green color frock with a beautiful patterns.
* 100% hand crafted with high quality using traditional batik techniques.
* Island wide Free Delivery. * Available in any standard size ( Small to 5XL ) given in our size chart. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Ladies Batik Top – D301

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,680.00.
or 3 X Rs.893.33 with
එකිනෙකට වෙනස් රටා සහ වර්ණක භාවිතයෙන් නිපැයූ උසස් තත්වයේ දේශීය බතික් කාන්තා උඩුකය ඇඳුමක් . ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. නැතහොත් ඔබට කැමති අයුරින් මසා ගැනීමට බතික් රෙද්ද පමණක් වුවද ඇණවුම් කළ හැක. High-quality Sri Lankan batik Ladies Top with different patterns and different colours. Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements under customized orders. Or else you can order the material only.

Three Colour Sri Lankan Batik Frock – C301

Original price was: Rs.4,380.00.Current price is: Rs.3,380.00.
or 3 X Rs.1,126.67 with
* එකිනෙකට වෙනස් රටා සහ වර්ණක භාවිතයෙන් නිපැයූ උසස් තත්වයේ දේශීය බතික් ගවුමක්. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. * ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට  කළ හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * A beautiful local batik dress designed in golden yellow and black color just for you ladies who want to dress in shape. * 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. * Available in any standard sizes Small to 5XL. * Islandwide Free Delivery. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Frock – C206

Original price was: Rs.3,980.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
* නිල් පසුබිමක නෙළුම් මල් සිතුවමක් සමඟ නිර්මාණය කර ඇති අලංකාර උසස් තත්වයේ දේශීය බතික් ගවුමක්. * 100% සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් අතින් නිපදවා ඇත. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Size Chart එක අනුව Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. *A beautiful high quality batik frock designed with a lotus flower painting on a blue background.
* 100% hand crafted with high quality using traditional batik techniques.
* Island wide Free Delivery. * Available in any standard size ( Small to 5XL ) given in our size chart. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Frock – C205

Original price was: Rs.3,980.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
*රෝස පැහැයෙන් නිර්මාණකල උසස් තත්වයේ දේශීය බතික් ගවුමක්.
* 100% සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් අතින් නිපදවා ඇත. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Size Chart එක අනුව Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * High-quality Sri Lankan batik frock with different patterns and different colours. * Used high-quality Cotton material which is very comfortable and perfectly finished. * Islandwide Free Delivery. * Available in any standard size ( Small to 5XL ) given in our size chart. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Frock – C204

Original price was: Rs.3,980.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
* එකිනෙකට වෙනස් රටා සහ වර්ණක භාවිතයෙන් නිපැයූ උසස් තත්වයේ දේශීය බතික් ගවුමක්.රෝස පසුබිමෙහි කලු පැහැයෙන් නිර්මාණය කර ඇත. * 100% සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් අතින් නිපදවා ඇත. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Size Chart එක අනුව Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. *A high quality batik frock made using different patterns and colors.Designed in black color on pink background. * 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. * Islandwide Free Delivery. * Available in any standard size ( Small to 5XL ) given in our size chart. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Frock – C203

Original price was: Rs.3,980.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
* වර්ණවත් බතික් ඇඳුම් ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ නවීන පන්නයේ බතික් ගවුමක්. * 100% සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් අතින් නිපදවා ඇත. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Size Chart එක අනුව Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * A trendy batik dress designed just for you who love colorful batik frock.
* 100% hand crafted with high quality using traditional batik techniques.
* Island wide Free Delivery. * Available in any standard size ( Small to 5XL ) given in our size chart. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Frock – C202

Sri Lankan Ladies Batik Top – D401

Original price was: Rs.3,680.00.Current price is: Rs.2,880.00.
or 3 X Rs.960.00 with
එකිනෙකට වෙනස් රටා සහ වර්ණක භාවිතයෙන් නිපැයූ උසස් තත්වයේ දේශීය බතික් කාන්තා උඩුකය ඇඳුමක් . ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. නැතහොත් ඔබට කැමති අයුරින් මසා ගැනීමට බතික් රෙද්ද පමණක් වුවද ඇණවුම් කළ හැක. High-quality Sri Lankan batik Ladies-Top with different patterns and different colours. Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements under customized orders. Or else you can order the material only.

Sri Lankan Ladies Batik Top – D203

Original price was: Rs.3,280.00.Current price is: Rs.2,380.00.
or 3 X Rs.793.33 with