Sri Lankan handmade Batik Shirt Sarong Kit for kids designed in maroon and ivory colors with an extracted “Liyawel’ design from traditional Sri Lankan carving arts manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.
For those who love matching family outfits, this design is also available across our full range;
– Gents wear: AB221 – Shirt & Sarong Kit
– Ladieswear: S221 – Saree/Osariya, C221 – Frock, E221 – Lungi Kit
– For baby girls: H221 – Lama Saree/Redda Hatte
– For baby boy: KL221 – Kids Shirt & Sarong Kit
Product Specifications
– Available sizes : Kids size 02 to 14 (07 Sizes)
– Material : Cotton
– Weight : 200g – 300g
– Color of the Kit: Ivory & Maroon
Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery
Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery
ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය ළමා බතික් කමිසයක් සහ සරමක්.
පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට;
– පිරිමි ඇඳුම් : AB221 කමිසය සහ සරම
– කාන්තා ඇඳුම්: S221 – සාරිය/ඔසරිය, C221 – ගවුම , E221 – ලුන්ගි ඇඳුම
– කුඩා දියණියන් සඳහා: H221 – ළමා සාරිය/රෙද්ද හැට්ටය
– පුංචි පුතණුවන් සඳහා: KL221 – ළමා කමිසය සහ සරම ද අප වෙතින් ලබාගත හැක.
ඇඳුමේ විස්තර
– ඇඳුමේ ප්‍රමාණ : 02 සිට 14 දක්වා (ප්‍රමාණ හතකින්)
– රෙදි වර්ගය: කපු
– බර: 200g – 300g අතර
– ඇඳුමේ වර්ණය: ඇත්දළ (Ivory) සහ සුලෝහිත (Maroon) පැහය
මුදල් ගෙවිය හැකි ක්‍රම
– Debit හා Credit කාඩ්පත් මගින්
– KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
– Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම
වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

