Sri Lankan Batik Saree – S621

Rs.6,880.00
3 X Rs. 2,293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,293.33 with Koko
ලා පැහැති චාම් සාරි ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම නිල් පැහැයට හුරු අළු පැහැයකින් යුත් නවතම බතික් සාරියක් සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. The latest batik saree in blue and gray colors for those you who love light coloured sarees. 100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Three Colour Batik Frock – C306

Rs.3,980.00
3 X Rs. 1,326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,326.67 with Koko
* රන්වන් පැහැයෙන් යුත් පසුබිමක ආදරණීය රතු කුරුමිණියන් යුවලකගේ මනරම් සිත්තමකින් හැඩවුනු නවීන මෝස්තරයේ බතික් ගවුමක්.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. * ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට  කළ හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * Batik gown in modern design with a cute design of a couple of lovely red beetles on a golden background. * 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. * Available in any standard sizes Small to 5XL. * Islandwide Free Delivery. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Three Colour Batik Frock – C305

Rs.3,980.00
3 X Rs. 1,326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,326.67 with Koko
* රන්වන් පැහැයෙන් යුත් පසුබිමක සූර්ය උදාවත් එරබදු මල් වැලකත් මනරම් බතික් මෝස්තරයකින් උසස් තත්වයේ දේශීය බතික් ගවුමක්. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. * ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට  කළ හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * A beautiful local batik dress designed  for ladies who want to dress in shape. * 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. * Available in any standard sizes Small to 5XL. * Islandwide Free Delivery. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Frock – C217

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
* කහ පැහැයෙන් යුත් පසුබිමක කොල පැහැයෙන් නිර්මාණය කරන ලද ඉපැරණි ශ්‍රී ලංකාවේ භාවිතා වූ සාම්ප්‍රදායික එල්ලෙන පහනක අලංකාර සිතුවමකින් සමන්විත වෙනස්ම අයුරක අපටම ආවේණික වූ බතික් ගවුමක්.
* 100% සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් අතින් නිපදවා ඇත. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Size Chart එක අනුව Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. *A high quality local batik dress made using different patterns and colors.

*100% hand crafted with high quality using traditional batik techniques.

* Island wide Free Delivery. * Available in any standard size ( Small to 5XL ) given in our size chart. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

S101-A White Saree – Silk

Rs.2,880.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko
විවිධ ආගමික හෝ රාජ්‍ය උත්සව වලට සහභාගීවීමට මෙන්ම වෙනත් විශේෂිත අවස්ථා සඳහා සුදුසු කිසිදු අමතර රටාවකින් තොර තනි සුදු පැහැති සිල්ක් සාරිය. සිල්ක් සාරි වර්ග අතර වඩාත් ප්‍රචලිත "ඉන්දියානු විචිත්‍ර සිල්ක්" යනුවෙන් හඳුන්වන රෙදි වර්ගයෙන් නිමවා ඇති මෙය ඔසරියට වඩා සාරිය ඇඳීම සඳහා වඩාත් සුදුසු වේ. (ඔසරිය සඳහා සුදුසු වෙනත් සාරි වර්ග අප සතුව ඇත.) පවුලේ සැමටම තනි සුදු පැහැති ඇඳුම් අවශ්‍ය ඔබ වෙනුවෙන් මෙම සාරියට ගැලපෙන පරිදි නිර්මාණය කරන ලද සුදු ඔසරිය, ගවුම ඇතුලු අනෙකුත් කාන්තා ඇඳුම්ද සුදු අත් දිග ජාතික ඇඳුම (කමිසය සහ සරම), කුඩා දියණියන්ට සුදු ළමා සාරිය/ගවුමද පුංචි පුතණුවන්ට සුදු ජාතික ඇඳුමද වශයෙන් විශාල පරාසයක ඇඳුම් අප වෙතින් ලබාගත හැක. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.

Sri Lankan Batik Frock – C602

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
ලා දුඹුරු පැහැ පසුබිමක රතු පැහැති ගිනි කුරුල්ලෙකුගේ සිත්තමකින් යුත් වෙනස්ම අයුරක බතික් ගවුමක්. ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A different kind of unique batik frock with a design of a red phoenix bird on a light beige background. Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/pattern under customized orders. Islandwide Free Delivery.

Sri Lankan Batik Frock – C601

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
කහ පැහැයෙන් යුත් පසුබිමක රතු පැහැයෙන් නිර්මාණය කරන ලද වෙනස්ම අයුරක නවීන පන්නයේ බතික් ගවුමක්. මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය සහ සරම ද (AB601 – Shirt Sarong Kit) අප වෙතින් ලබාගත හැක. ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A modern batik frock in a different style designed in red on a yellow background. Shirt Sarong Kit ( AB601 ) is also available in the same design for Couple Kits. Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/pattern under customized orders. Islandwide Free Delivery.

Ladies Batik Lungi Full Kit – E506

Rs.5,880.00
3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,960.00 with Koko
* නවීන බතික් විලාසිතා සමගින් අද කාලයට ඔබින අයුරින් සකස්කල උසස් තත්වයේ සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්. * මෙම කාන්තා ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය සහ සරමද (Couple Kits) ඔබට අප වෙතින් ලබාගත හැක. * උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A high quality complete lungi kit made with modern batik designs for fashionable ladies. * The shirt & sarong kit is also available in the same design for Couple Kits. * Lungi Top is available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/patterns under customized orders. * Multiple Payment Options / Island-wide Free Delivery.

Sri Lankan Batik Frock – C517

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
සුදු පැහැය මත තද රෝස පැහැයෙන් රටා මවන ලද නවීන පන්නයේ බතික් ගවුමක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. A modern style batik dress with a dark pink pattern on white. 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/pattern under customized orders.

Sri Lankan Batik Frock – C516

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
රතු පැහැති ආකර්ෂණීය මොණරෙකුගේ රුවක් සමඟින් බතික් කලාවේ සංයමයත් නිර්මාණශීලීත්වයත් මනාව ඉස්මතු කළ නවතම හෙළ අත්කම් බතික් නිර්මාණය. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. The latest Hela Athkam batik design that highlights the restraint and creativity of the batik art with the image of an attractive red peacock. 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/pattern under customized orders.

Sri Lankan Batik Frock – C512

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
මැජෙන්ටා පැහැයෙන් යුත් ටියුලිප් මල් වැලකින් ගවුමේ දෙපසම හැඩගැන්වූ නවතම බතික් ගවුමක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. Batik frock designed with Magenta colour Tulip flowers on both sides. 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/pattern under customized orders.

Sri Lankan Batik Frock – C515

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
හැඩට අඳින්නට කැමති කාන්තා ඔබ වෙනුවෙන්ම ආකර්ශනීය බතික් ගවුමක්. ඉහළ ගුණාත්මක භාවයකින් යුතුව නිපැයූ නියම දේශීය බතික් ගවුමකින් ඔබත් හැඩ වෙන්න. ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. An attractive batik frock for women who like to dress in style. Style yourself with a genuine Sri Lankan batik frock made of high quality. Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/pattern under customized orders.