Sri Lankan Batik Frock – C208
* අලංකාර මොනරෙකු නිර්මාණය කර ඇති කොළ පැහැති උසස් තත්වයේ දේශීය බතික් ගවුමක්.
* 100% සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් අතින් නිපදවා ඇත.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Size Chart එක අනුව Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
*A Green color frock with a beautiful Peacock designed.
* 100% hand crafted with high quality using traditional batik techniques.
* Island wide Free Delivery.
* Available in any standard size ( Small to 5XL ) given in our size chart.
* Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Sri Lankan Batik Frock – C207
* අන්ලකාර රටා සහිත කොළ සහ කළු පැහැති උසස් තත්වයේ දේශීය බතික් ගවුමක්.
* 100% සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් අතින් නිපදවා ඇත.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Size Chart එක අනුව Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
*A Green color frock with a beautiful patterns.
* 100% hand crafted with high quality using traditional batik techniques.
* Island wide Free Delivery.
* Available in any standard size ( Small to 5XL ) given in our size chart.
* Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Sri Lankan Ladies Batik Top – D301
එකිනෙකට වෙනස් රටා සහ වර්ණක භාවිතයෙන් නිපැයූ උසස් තත්වයේ දේශීය බතික් කාන්තා උඩුකය ඇඳුමක් .
ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. නැතහොත් ඔබට කැමති අයුරින් මසා ගැනීමට බතික් රෙද්ද පමණක් වුවද ඇණවුම් කළ හැක.
High-quality Sri Lankan batik Ladies Top with different patterns and different colours.
Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements under customized orders. Or else you can order the material only.
Sri Lankan Batik Saree – S213
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්.
උසස් තත්වයේ රෙදි සහ වර්ණක භාවිතය නිසා සායම් ඉවත්වීමකින් හෝ අවපැහැ ගැනීමකින් තොරව දීර්ඝ කාලයක් පාවිච්චි කළ හැක.
100% handmade Sri Lankan Batik Saree using traditional Batik techniques.
Used high-quality materials and perfectly finished for durable usage.
Sri Lankan Batik Saree – S212

Sri Lankan Batik Saree – S209

Sri Lankan Batik Saree – S207

Sri Lankan Batik Saree – S206
කහ පැහැති සමනලුන් රෑනක් සමගින් විචිත්‍ර ලෙස නිර්මාණය කල බතික් සාරියක්.
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්.
සාරිය මෙන්ම ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) යන ඕනෑම ආකාරයට භාවිතා කල හැක.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
An exquisitely designed batik saree with a bunch of yellow butterflies.
100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques.
This can be wear in Kandyan style (Both sides) as well as a Saree.
Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Islandwide Free Delivery.
Sri Lankan Batik Saree – S204
නෙලුම් විලෙහි රඟන රෝස පැහැති හංසයෙකුගේ රුවින් හැඩගැන්වුනු කලාත්මක බතික් සාරියක්.
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්.
සාරිය මෙන්ම ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) යන ඕනෑම ආකාරයට භාවිතා කල හැක.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
An artistic batik saree featuring a pink swan playing on the lotus lake.
100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques.
This can be wear in Kandyan style (Both sides) as well as a Saree.
Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Islandwide Free Delivery.
Three Colour Sri Lankan Batik Frock – C301
* එකිනෙකට වෙනස් රටා සහ වර්ණක භාවිතයෙන් නිපැයූ උසස් තත්වයේ දේශීය බතික් ගවුමක්.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත.
* ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට කළ හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
* A beautiful local batik dress designed in golden yellow and black color just for you ladies who want to dress in shape.
* 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques.
* Available in any standard sizes Small to 5XL.
* Islandwide Free Delivery.
* Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Sri Lankan Batik Frock – C206
* නිල් පසුබිමක නෙළුම් මල් සිතුවමක් සමඟ නිර්මාණය කර ඇති අලංකාර උසස් තත්වයේ දේශීය බතික් ගවුමක්.
* 100% සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් අතින් නිපදවා ඇත.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Size Chart එක අනුව Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
*A beautiful high quality batik frock designed with a lotus flower painting on a blue background.
* 100% hand crafted with high quality using traditional batik techniques.
* Island wide Free Delivery.
* Available in any standard size ( Small to 5XL ) given in our size chart.
* Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Sri Lankan Batik Frock – C205
*රෝස පැහැයෙන් නිර්මාණය කල උසස් තත්වයේ දේශීය බතික් ගවුමක්.* 100% සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් අතින් නිපදවා ඇත. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Size Chart එක අනුව Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * High-quality Sri Lankan batik frock with different patterns and different colours. * Used high-quality Cotton material which is very comfortable and perfectly finished. * Islandwide Free Delivery. * Available in any standard size ( Small to 5XL ) given in our size chart. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.