Sri Lankan Batik Shirt – A851- Multicolour
* විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද බතික් කමිසයක්.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A batik shirt designed in multicolors for gents.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt – A801- Multicolour
* විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද බතික් කමිසයක්.
* මෙම කමිසයට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A batik shirt designed in multicolors for gents.
* You can also get the sarong designed with a matching pattern for this shirt from us.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt – A311- Three Colour
* නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක්.
* මෙම කමිසයට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Trendy patterned attractive three colour batik shirt
* You can also get the sarong designed with a matching pattern for this shirt from us.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt – A406 – Two Colour
* කලු සහ සුදු පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක්.
* මෙම කමිසයට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A Sri Lankan batik shirt with a trendy pattern in black color and white colour.
* You can also get the sarong designed with a matching pattern for this shirt from us.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
Sri Lankan Batik Sarong – B405
* කහ පසුබිමෙහි සුදු පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් සරමක්.
* මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (A405 – Batik Shirt) අප වෙතින් ලබාගත හැක.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A Sri Lankan batik sarong kit with a trendy pattern in white color on yellow background.
* Shirt (A405) is also available in the same design.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques
* Multiple Payment Options / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt – A405
* සුදු පසුබිමෙහි කහ පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක්.
* මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරම ද (B405 - Batik Sarong) අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A Sri Lankan batik shirt with a trendy pattern in yellow color on white background.
* Batik Sarong (B405) is also available in the same design.
* Available in any standard size ( Small to 2XL / 15″ to 17″ )
* Multiple payment options / Island-wide Free Delivery.
Sri Lankan Batik Sarong – B603
* රන්වන් කහ පැහැයෙන් යුතු පසුබිමක කේසර සිංහයෙකුගේ ප්‍රතාපවත් රුවින් හැඩවුන ශ්‍රී ලාංකේය බතික් සරමක්.
* මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (A603 – Batik Shirt) අප වෙතින් ලබාගත හැක.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A Sri Lankan batik sarong with a majestic image of a saffron lion on a golden yellow background.
* Shirt (A603) is also available in the same design.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques
* Multiple Payment Options / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt – A603
* රන්වන් කහ පැහැයෙන් යුතු පසුබිමක කේසර සිංහයෙකුගේ ප්‍රතාපවත් රුවින් හැඩවුන ශ්‍රී ලාංකේය බතික් කමිසයක්.
* මෙම කමිසයට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A Sri Lankan batik shirt with a majestic image of a saffron lion on a golden yellow background.
* You can also get the sarong designed with a matching pattern for this shirt from us.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
Sri Lankan Batik Sarong – B404
* සුදු පසුබිමෙහි සුලෝහිත (Maroon) පැහයෙන් විචිත්‍රවත් නෙලුම් මලක සිතුවමකින් නිර්මාණය කරන ලද බතික් සරමක්.
* යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය (A404 – Shirt) සහ කාන්තා ලුන්ගි ඇඳුමද ( E507 – Batik Lungi Kit ) අප වෙතින් ලබාගත හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A batik sarong designed in an exquisite lotus flower painting in maroon color on a white background.
* Shirt (A404 – Batik Shirt) and Ladieswear (E507 – Batik Lungi Kit ) are also available in the same design for Couple Kits.
* Multiple Payment Options / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt – A404
* සුදු පසුබිමෙහි සුලෝහිත (Maroon) පැහයෙන් විචිත්‍රවත් නෙලුම් මලක සිතුවමකින් නිර්මාණය කරන ලද බතික් කමිසයක්.
* යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ලුන්ගි ඇඳුමද ( E507 – Batik Lungi Kit ) අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A batik shirt designed in an exquisite lotus flower painting in maroon color on a white background.
* Batik Sarong (B404 - Batik Sarong) and Ladieswear (E507 – Batik Lungi Kit ) are also available in the same design for Couple Kits.
* Available in any standard size ( Small to 2XL / 15″ to 17″ )
* Multiple payment options / Island-wide Free Delivery.
Sri Lankan Batik Sarong – B011
* කලු පැහයත් සුදු පැහයත් මුසුවුන ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම විවිධ හැඩතල ඇසුරින් නවීන පන්නයට නිර්මාණය කරන ලද බතික් සරමක්.
* යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය (A011 – Shirt) සහ සාරියද ( S031 – Batik Saree ) අප වෙතින් ලබාගත හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A batik sarong designed in a modern style with different shapes for those of you who love black and white mixed clothes.
* Shirt (A011 – Shirt) and Ladieswear (S031 – Batik Saree ) are also available in the same design for Couple Kits.
* Multiple payment options / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt – A011
* කලු පැහයත් සුදු පැහයත් මුසුවුන ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම විවිධ හැඩතල ඇසුරින් නවීන පන්නයට නිර්මාණය කරන ලද බතික් කමිසයක්.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A batik shirt designed in a modern style with different shapes for those of you who love black and white mixed clothes.