Family Kit 312- Designed with traditional Sri Lankan patterns with a Copper based color combination.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB312
KL312 – BABY BOYS (KIDS) BATIK SHIRT & SARONG KIT – (THREE COLOUR)
H312 – BABY GIRLS BATIK REDDA HATTE – (THREE COLOUR)
* Kid's Batik redda hatte designed with traditional Sri Lankan patterns including Sun, Elephant, Lotus and Arimbu designs, with a copper based color combination.
* For those who love same design dresses for the whole family, we have designed gent's kit (AB312 Shirt & Sarong Kit) ladies kits (E312 - Lungi) baby boy kits (KL312-Kids Shirt & Sarong Kit) in the same design.
* You can choose the correct redda hatte size among seven sizes, according to the given size chart.
* Islandwide Free Delivery.Ladies Batik Lungi Full Kit – E312 (Three Color)
* තඹ පැහැය මූලික කරගත් වර්ණ සංයෝජනයක් සමගින් සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්‍රදායික රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද බතික් ඇදුම් එකතුවක්. කරුණාකර ඉදිරියෙන් දක්වා ඇති නිශ්පාදන අතරින් ඔබට අවශ්‍ය පරිදි වෙන වෙනම තෝරාගන්න. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Family kit designed with traditional Sri Lankan patterns including Sun, Elephant, Lotus and Arimbu designs, with a copper based color combination. Please select separately from the given products according to your requirement. Island-wide Free Delivery.
Family Kit 802- Designed with a multicolored pattern on a greenish-blue background.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB802
KL802 – BABY BOYS (KIDS) BATIK SHIRT & SARONG KIT – MULTICOLOUR
H802 – BABY GIRLS BATIK REDDA HATTE – MULTICOLOUR
Ladies Batik Lungi Full Kit – E802 – (Multicolor)
* කොල පැහැයට හුරු නිල් පැහැති පසුබිමක වෛවර්ණ රටාවෙන් නිර්මාණය කරන ලද බතික් ඇදුම් එකතුවක්. කරුණාකර ඉදිරියෙන් දක්වා ඇති නිශ්පාදන අතරින් ඔබට අවශ්‍ය පරිදි වෙන වෙනම තෝරාගන්න. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Family kit designed with a multicolored pattern on a greenish-blue background. Please select separately from the given products according to your requirement. Island-wide Free Delivery.
Family Kit 221- Designed with traditional Sri Lankan patterns with Ivory & Maroon based color combination.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB221
KL221 – BABY BOYS (KIDS) BATIK SHIRT & SARONG KIT
H221 – BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE)
Ladies Batik Lungi Full Kit – E221
* ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ලී කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් ඇදුම් එකතුවක්. කරුණාකර ඉදිරියෙන් දක්වා ඇති නිශ්පාදන අතරින් ඔබට අවශ්‍ය පරිදි වෙන වෙනම තෝරාගන්න. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A family kit designed in maroon and ivory colors with an extracted “Liyawel” design from traditional Sri Lankan wood carving arts. Please select separately from the given products according to your requirement. Island-wide Free Delivery.
Family Kit 404- Designed with a traditional lotus with maroon & white based colour combination

Sri Lankan Batik Shirt & Sarong Kit – AB404
H507 – BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE)
KL404 – BABY BOY?S (KIDS) BATIK SHIRT & SARONG KIT
Ladies Batik Lungi Full Kit – E507
සුදු පසුබිමෙහි සුලෝහිත (Maroon) පැහයෙන් විචිත්‍රවත් නෙලුම් මලක සිතුවමකින් නිර්මාණය කරන ලද බතික් ඇඳුම් කට්ටලයක් කරුණාකර ඉදිරියෙන් දක්වා ඇති නිශ්පාදන අතරින් ඔබට අවශ්‍ය පරිදි වෙන වෙනම තෝරාගන්න. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
Batik family kit designed with an exquisite lotus flower painting in maroon color on a white background. Please select separately from the given products according to your requirement. Island-wide Free Delivery.
Family Kit 407- Designed with a blue scroll pattern on a white background.

සුදු පසුබිමෙහි නිල් පැහැති ලියවැල් රටාවක් ඇසුරින් නිර්මාණය කල පවුලේ බතික් ඇඳුම් කට්ටලයක්. කරුණාකර ඉදිරියෙන් දක්වා ඇති නිශ්පාදන අතරින් ඔබට අවශ්‍ය පරිදි වෙන වෙනම තෝරාගන්න. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
Batik family kit designed with a blue scroll pattern on a white background. Please select separately from the given products according to your requirement. Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt & Sarong Kit – AB407
Ladies Batik Lungi Full Kit – E407
H407 – BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE)
KL407 – BABY BOYS (KIDS) BATIK SHIRT & SARONG KIT
Family Kit 813- Designed with multicoloured subtle patterns on white background.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB813
Ladies Batik Lungi Full Kit – E813 – (Multicolor)
H814 – BABY GIRLS BATIK REDDA HATTE – MULTICOLOUR
KL814 – BABY BOYS (KIDS) BATIK SHIRT & SARONG KIT – MULTICOLOUR
සුදු පැහැයට වඩාත් හුරු ඇදුම්වල සියුම් වර්ණවත් රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන් නවීන පන්නයේ ආකර්ශණීය බතික් ඇඳුම් එකතුවක්. කරුණාකර ඉදිරියෙන් දක්වා ඇති නිශ්පාදන අතරින් ඔබට අවශ්‍ය පරිදි වෙන වෙනම තෝරාගන්න. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
A trendy Sri Lankan batik family kit for those of you who love subtle colorful patterns on clothes that are more common in white. Please select separately from the given products according to your requirement. Island-wide Free Delivery.
Family Kit 812 - Designed with a variety of vibrant colors for those who love multicolor batik

Sri Lankan Batik Shirt & Sarong Kit – AB812
Sri Lankan Batik Frock – C812 – Multicolour
* Frocks are available in Small to 5XL sizes
* Multiple payment options / Island-wide Free Delivery.
KL812 – BABY BOYS (KIDS) BATIK SHIRT & SARONG KIT – MULTICOLOUR
G812 – BABY GIRLS (KIDS) BATIK FROCK – MULTICOLOUR
සියුම් වර්ණවත් රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන් විචිත්‍ර වර්න රාශියක් භාවිතයෙන් සිතුවම් කරන ලද බතික් ඇඳුම් එකතුවක් පවුලේ සැමට කරුණාකර ඉදිරියෙන් දක්වා ඇති නිශ්පාදන අතරින් ඔබට අවශ්‍ය පරිදි වෙන වෙනම තෝරාගන්න.
Modern Sri Lankan batik Family Kit which designed in a variety of vibrant colors for those who love colorful batik clothes. Please select separately from the given products according to your requirement.
Family Kit 005- Golden Yellow & Black Colour Batik Family Kit with a Sri Lankan Wild Elephant Design.

රන්වන් කහ පැහැයත් කලු පැහැයත් ඇසුරෙන් වනයේ සරනා ශ්‍රී ලාංකීය වන අලියෙකුගේ දර්ශනීය දසුනකින් හැඩවුන මනරම් බතික් නිර්මාණ එකතුවක්. කරුණාකර ඉදිරියෙන් දක්වා ඇති නිශ්පාදන අතරින් ඔබට අවශ්‍ය පරිදි වෙන වෙනම තෝරාගන්න.
A collection of beautiful batik designs inspired by the spectacular view of a Sri Lankan wild elephant in the wild with golden yellow and black colors. Please select separately from the given products according to your requirement.
Sri Lankan Batik Shirt & Sarong Kit – AB005
Sri Lankan Batik Frock – C219
H005 – BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE)
G005 – BABY GIRLS (KIDS) BATIK FROCK
KL005 – BABY BOY?S (KIDS) BATIK SHIRT & SARONG KIT
Family Kit 311- Dark & Light Blue Colure Combined Whitish Batik Family Kit

නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් ඇඳුම් කට්ටලයක්. කරුණාකර ඉදිරියෙන් දක්වා ඇති නිශ්පාදන අතරින් ඔබට අවශ්‍ය පරිදි වෙන වෙනම තෝරාගන්න. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
Batik Family kit designed with a trendy pattern in three colors. Please select separately from the given products according to your requirement. Island-wide Free Delivery.